Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


May
23
ධවල මන්දිරයට ආ සන්නද්ධ පුද්ගලයෙකුට රහස් නිලධාරීන්ගෙන් වෙඩි (වීඩියෝ සහිතයි)

White House shooting: Secret Service stops armed man shaa gossip - ධවල මන්දිරයට ආ සන්නද්ධ පුද්ගලයෙකුට රහස් නිලධාරීන්ගෙන් වෙඩි (වීඩියෝ සහිතයි)Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

12,504 Views
ඇමරිකාවේ ධවල මන්දිරයට ඇතුළුවීමට උත්සාහ කළ සන්නද්ධ පුද්ගලයෙකුට වෙඩි තබා තිබෙනවා.
මෙම පුද්ගලයාව රෝහල්ගත කිරීමෙන් පසු මිය ගිහින්.
මන්දිරයේ මුරපොළක් අසලට ආයුධ සන්නද්ධව එම පුද්ගලයා පැමිණි බව ආරක්‍ෂකයින් දැක ඉදිරියට නොපැමිණෙන ලෙස සැකකරුට අවස්ථා කිහිපයකදී අවවාද කර තිබෙනවා. අණ නොසලකා කටයුතු කිරීම හේතුවෙන් වෙඩි තැබීම සිදුකර තිබේ. ප්‍රදේශයේ ආරක්‍ෂාව තරකර තිබෙනවා.

මේ අවස්ථාවේ ඇමෙරිකා ජනාධිපතිවරයා ධවල මන්දිරයේ රැඳී ඉඳලා නැහැ.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top