Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


May
12
ලෝක කුසලානයට පස්සේ කුසල් දැන් නිර්දෝෂී වෙලා - ICC යට පරීක්ෂණ වැරදිලාලු

ICC withdraws disciplinary proceedings against Kusal Janith Perera SHAA GOSSIP - ලෝක කුසලානයට පස්සේ කුසල් දැන් නිර්දෝෂී වෙලා - ICC යට පරීක්ෂණ වැරදිලාලුShaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

7,092 Views
ඊයේ (11) රෑ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විශේෂ ලිපියක් නිකුත් කරමින් කියලා තියෙන්නේ ප්‍රථම වතාවට කටාර් රාජ්‍යයේ අදාල පරීක්ෂණාගාරය තුළ වැරදීමක් වෙලා කියලයි. කුසල් ජනිත් තහනම් උත්තේජක භාවිතා කරා කියලා පහුගිය අවුරුද්දේ දෙසැම්බර් මාසයේදී තමයි ඔප්පු වුණේ.

තහනම් උත්තේජක පරීක්ෂණය කරලා තිියෙන්නේ කටාර් රාජ්‍යයේ පරීක්ෂනාගාරයකයි. ඒ පරීක්ෂණයේ ප්‍රතිඵල අනුව කුසල්ට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තරග තහනමක් පැනවුවා. වැඩිදුරටත් විස්තර කරමින් අයි.සී.සී.ය කියලා තියෙන්නේ ඒ පර්යේෂණයේ යෙදුන පිරිස් තහනම් උත්තේජනයක් කියලා හඳුනාගෙන තියෙන්නේ වැරදි සංයෝගයක් කියලයි.

කොහොම වුනත් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින්ම ආපහු විශේෂ පර්යේෂකයින් සහ ස්වාධීන විනිශ්චරකාරවරයෙක් යොදාගෙන කරපු පරීක්ෂණ වලින් අනාවරණය වෙලා තියෙන්නේ එය තහනම් උත්තේජනයක් නෙමේ කියලයි. කොහොම වුනත් අදාල සිදුවීම විවිධ තාක්ෂණික හේතූන් සහ විද්‍යාත්මක හේතූන් මත සිදුවෙච්ච එකක් කියලයි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය කියන්නේ.

කුසල්ගේ වාර්තාවට අනූව හොයාගත්ත සංයෝග කුසල්ගේ ශරීරයේ ස්වභාවිකව නිෂ්පාදනය වන සංයෝගයක් කියලයා තහවුරු වෙලා. අවසානයේ ඒ වගේ වැරද්දකින් සිද්ධ වුනේ කුසල් ජනිත්ට මේ අවුරුද්ද තිබ්බ විස්සයි විස්ස ලෝක කුසලානය වගේම නවසීලන්ත සංචාරය අහිමි වුන එක විතරයි.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top