Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


බොලිවුඞ් හි මේ දිනවල බොක්ස් ඔෆිස් වාර්තා දිනෙන් දින අලූත් කරන සාර්ථක චිත‍්‍රපටය වී ඇත්තේිරාගිනි එම් එම් එස් 2 චිත‍්‍රපටයයි. සනි ලියොන්ගේ සරාගික රංගනයෙන් ඔපවත්වූිරාගිනි එම් එම් එස් 2 චිත‍්‍රපටයේ වීඩියෝ දර්ශන අන්තර්ජාලය ඔස්සේ දිනෙන් දින ඉහළ ප‍්‍රතිචාරයක් ලබමින් ජනප‍්‍රියත්වය සොයා දෙද්දීිරාගිනි එම් එම් එස් 2චිත‍්‍රපටය බොක්ස් ඔෆිස් වාර්තා බිදිමින් ලොව පුරා තිරගත වීම...
4,533 Views
ජනප්‍රිය තරු රැසක් ඉදිරිපත්වීමට නියමිත බව වාර්තාවනවා. මහමැතිවරණයේ දී පාලක කොන්ග්‍රස් පක්ෂයෙන් සහ භාරතීය ජනතා පක්ෂයෙන් මෙලෙස ජනප්‍රිය තරු ලෙස බොලිවුඩ් නළු නිලියන් සහ ක්‍රීඩකයන් කිහිපදෙනෙකු ඉදිරිපත්වන බවයි වාර්තා වන්නේ.ඒ අතර හිටපු ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයකු වන රවී ශාස්ත්‍රී සහ ජාතික හොකී කණ්ඩායමේ ක්‍රීඩකයන් කිහිපදෙනෙකු ඉදිරිපත්වීමට නියමිතබව ඉන්දීය මාධ්‍ය වාර්තා...
3,840 Views
ශ්‍රී ලංකා කණ්ඩායමේ දඟ පන්දු යවන ක්‍රීඩක රංගන හේරත්,ඊයේ දිනයේ තනනිල්ලේ දී විජ්ජකරුවෙකු ලෙස හැසිරුණ බව ඕස්ට්‍රේලියාවේ හිටපු දඟ පන්දු යවන්නෙකු වන ෂේන් වොන් පවසනවා. නවසීලන්තය සමග ඊයේ පැවති විස්සයි විස්ස තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමට ජයග්‍රහණය ලබා දෙමින් රංගන හේරත් නවසීලන්ත කණ්ඩායමේ පිතිකරුවන් 5 දෙනෙකු දවා ගත්තේ ලකුණු 3කටයි.කෙසේ වුවත් මෙමෙ පන්දු යැවීම සම්බන්ධයෙන් ෂේන් වොන් පවසන්නේ...
5,455 Views
ලෝක කුසලාන ක්‍රිකට්‌ තරගාවලියේ තවදුරටත් ඉදිරියට යැම හෝ එසේත් නැතහොත් පළමු වටයෙන්ම තරගාවලියෙන් ඉවතට විසිවනවාද යන්න පිළිබඳ අතිශයින් තීරණාත්මක ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර තරගය අද චිතගොංහි සහූර් අහමඩ් චෞද්‍රි ක්‍රීඩාංගණය්දී පැවැත්වේ. මෙම තරගය ශ්‍රී ලංකා වේලාවෙන් ප. ව. 7 ට ආරම්භ වන අතර 90.9න් හෝ 91.1න් / http://www.shaafm.lk ඔබ කොහේ ගියත් කොහේ සිටියත් ෂා fm හරහා තරගයේ උණුසුම් තොරතුරු ඔබට අහන්න පුළුවන්....
5,856 Views
බොලිවුඩ් සුපිරි නලු ෂාරුක් තමන්ට දෙමවුපියන්ගෙන් බොහෝ කාලෙකට කලින් වෙන්වෙන්න වුන එක ගැන ගොඩක් දුකයි කියල එයාගේ ට්විටර් පේජ් එකේ ලියල තියනවා.ෂාරුක්ගේ තාත්තා නැති වුනේ එයාගෙ වයස 15 දි. අම්මා මිය යනකොට වයස අවුරුදු 25යි. ඒ කාලේ  ෂාරුක් ඒ තරම් ජනප්‍රියත් නැහැ.ෂාරුක්ගේ තාත්තා නැති වුනේ  පිලිකාවක් නිසා. අම්මා නැතිවෙලා තියෙන්නේ ඔත්පල වෙලා කියලයි අපිට ආරංචි.කොහොම වුනත් තමන්ගේ දක්ශතා එයාගෙ...
3,484 Views
අයිශ්චර්යා රායි සැබහින්ම දැක ගැනීමේ සිහිනය තවමත් ඇතැම් මිනිසුන් තුළ තිබෙනවා .මේ නිසාම ඇය යම් ස්ථානයකට පැමිණෙන පුවත දැන ගැනීමත් සමග ජනතාව වැල නොකැඩී අයිශ් දැක ගැනීමට එන්න පටන් ගන්නවා .පසු ගිය දවසක එවැනි සිද්දියක් දිල්ලියෙන් වාර්තා වුණා . ඒ තමයි කල්‍යාණි ජූවෙල්හි ශාකා තුනක් දිල්ලියෙන් විවුර්ත කිරීමේ උත්සවයට එහි වෙළද නාම තානාපතිනිය ලෙස කටයුතු කරන අයිශ්ගේ පැමිණීමත් සමග එහි සියලු...
5,590 Views
ලෝකයේ තියන ජනප්‍රියම operating system එක තමා andriod.මේ OS  එක use කරන කෙනෙක් නම් ඔයා.ඔයාටත් පුළුවන් DJ  කෙනෙක් වෙන්න හරිම ලේසියෙන් මේ app එක ඔයා ඔයාගේ phone එකේ හරි ටැබ් එකේ හරි ලැප් එකේ හරි install කරගන්න හරිම ලේසියෙන් DJ කෙනෙක් වෙන්න පුළුවන් Cross DJ for Android (mixvibes) මෙන්න ඒ app එක.තව විස්තර මෙන්න ........Mix in perfect sync• Accurate BPM detection, down to the last decimal.• Sync button: one-press, and the 2 tracks never go out of phase.• Manual pitch & pitch bend.• Progressive bend.• Customizable pitch range (4, 8, 16, 32, 100%.)• Set master down-beat, to sync old tracks correctly.• Parallel...
4,498 Views
පිරිමි එක්ක සතුටින් ඉන්න මේ පියවර අනුගමනය කරන්න.... 01. කවදාවත් ඔහුගේ internet search history එක check කරන්න යන්න එපා. ඔහු බලපු, හොයපු හැමදේම දැන ගත්තහම ඔබ ඇයි ඒක හෙව්වේ කියලා පසුතැවෙයි. 02. ඔහුව හිතාමතා වෙනස් කරන්න යන්න එපා. ඔහුගේ සැබෑ ස්වභාවයට ආදරේ කරන්න. 03. අනිත් කාන්තවෝ දිහා බැලුවා කියලා ඒක ලොකුවට ගනන් ගන්න එපා. 04. සමහර වෙලාවට ඔහු ඔහුගේ යාලුවන්ට ඔබට වඩා මුල් තැනක් දෙයි. 05. කවමදාකවත් ඔහුගේ මවව විවේචනය කරන්න...
4,289 Views
අලුත් පරම්පරවේ නිළියන් එයාලගේ රූමත් බව වැඩි කර ගැනීමට දැඩි ලෙස වෙහෙස වෙද්දී 80 90දශක වල නිළියන් තවමත් එයාලා ගේ රූමත්කම ඒ විදියටම පවත්වාගෙන යනවා මේ අයගේ වයස යනු හුදු අංකයක් පමණකි ඔවුන්  Bollywood පුරය තුළම වයසට ගියත් පෙනුමින් නම් කිසිම වෙනසක් වෙලා නැ තව තව රූමත් වෙනවා ඒ නිසා තමා තවමත් එයාලට ඇති ඉල්ලිම අසීමිත වන්නේ ඒ නිසාමේ ඒ ලැයිස්තුවේ  මුල් පෙළේ සිටින සුපිරි නිළියන් 10 දෙනා1.මධුරි  ඩික්සිත්2.අයිශ්වරයා...
6,601 Views
facebook කියන්නේ දැනට ලෝකයේ ජනප්‍රියම Social network එක 2004 July තාම facebook එක පටන් ගත්තේ mark zuckerberg.අද වන විට ඇතුවත් බැරි නැතුවත් බැරි facebook එකට log උනේ නැත්නම් පිස්සු වගේ ඔන්න ඔහෝම තාම කියන්නේ. ලංකාවේ facebook pic msg ආතල් එක දැන් නැගලම යනවා ඒවා  අතරින්  මෙන්න ටිකක්
5,201 Views
අපි ගොඩාක් ආදරය කරන එයාලගේ ආද‍රය ඔය දැකලා තියනවාද මේ cricket තරු අතරින් ඔයත් කැමතිම cricket තරු family එක කවුද?
18,504 Views
හුසේන් බෝල්ට් කිව්වහම කවුරුත් දන්නේ ජමයිකාවේ ලෝක ශුර කෙටි ධාවකයා බවයි.ඔව් ඔහු ජැමෙයිකාවේ වගේ ලෝකෙම ප‍්‍රසිද්ධ වෙන්නේ ඔලිම්පික් ශුරයෙක් හැටියට වගේම ඔහු පිටියෙන් බැහැර වුනහම කරන දේවලූ‍ත් ඔහුව මහත් ප‍්‍රසිද්ධියට පත් කරනවා මෑතකදී ජමිකාවේ කර්නිවල් එකකදී හුසේන්ගේ නැටුමක් මේ විදිහට හැමෝගෙම කතා බහට ලක්වෙලා තියෙනව,නමුත් මේ වීඩියෝව කොතරම් අශිෂ්ටද කියනවනම් එම වීඩියෝව තහනමට පවා...
7,734 Views
Sunny Leone කියන නම ඇහුන ගමන් ඕනෑම කෙනෙක් දන්නවා ඉන්දියාවේ ඉන්න සාරගි නිළියන් අතර ඉහළින්ම ඉන්න කෙනා කියලා එයා ගේ ගොඩක් වේලාවට ෆොටෝ තියන්නේ sexy ඒවා මෙන්න බලන්න Sunny Leone සාරි එකක් ඇන්දම කොහාමද කියලා
6,647 Views
ඔයාට ලස්සනට භාෂා කීයකින් සින්දු කියන්න පුලුවන්ද? ඉන්දියාවේ ගායිකාවක් උනාට ලංකාවේ අපි ගොඩාක් ආදරේ කරන "Shreya Ghoshal" කියන්නේ Bollywood වලට වගේම Kollywood සිනමාවටත් දැන් ගොඩාක් අවශ්‍ය කෙනෙක් වෙලා. මෙයාට Assamese, Gujarati, Kannada, Malayalam, Marathi, Nepali, Oriya, Punjabi, Telugu , Tamil මේ හැම භාශාවකින්ම සින්දු කියන්න පුළුවන්. 1984 මාර්තු 12 උපත ලැබූ "Shreya Ghoshal"ට මුලින්ම ගායිකාවක් විදියට ප්‍රසිද්ධ වෙන්න අවස්තාවක් උදා උනේ ඉන්දියාවේ ප්‍රසිද්ධ ළමා ගායන වැඩසටහනක්...
4,387 Views
bollywood වල famous හොර love affaires සෙට් එකක් මෙන්න බලන්න......
5,530 Views
[1]      «      99   |   100   |   101      »      [109]

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top