Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Apr
01
"ෂේන් වොන් ට හේරත්ගෙන් විජ්ජාවක්..."

"ෂේන් වොන් ට හේරත්ගෙන් විජ්ජාවක්..." - "ෂේන් වොන් ට හේරත්ගෙන් විජ්ජාවක්..."Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

5,446 Views

ශ්‍රී ලංකා කණ්ඩායමේ දඟ පන්දු යවන ක්‍රීඩක රංගන හේරත්,ඊයේ දිනයේ තනනිල්ලේ දී විජ්ජකරුවෙකු ලෙස හැසිරුණ බව ඕස්ට්‍රේලියාවේ හිටපු දඟ පන්දු යවන්නෙකු වන ෂේන් වොන් පවසනවා. නවසීලන්තය සමග ඊයේ පැවති විස්සයි විස්ස තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමට ජයග්‍රහණය ලබා දෙමින් රංගන හේරත් නවසීලන්ත කණ්ඩායමේ පිතිකරුවන් 5 දෙනෙකු දවා ගත්තේ ලකුණු 3කටයි.කෙසේ වුවත් මෙමෙ පන්දු යැවීම සම්බන්ධයෙන් ෂේන් වොන් පවසන්නේ එය මෑත කාලයේ ක්‍රිකට් පිටියේ තමන් දුටු විශ්මයජනක පන්දු යැවීමක් ලෙසයි.





Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top