7,725 Views
හුසේන් බෝල්ට් කිව්වහම කවුරුත් දන්නේ ජමයිකාවේ ලෝක ශුර කෙටි ධාවකයා බවයි.ඔව් ඔහු ජැමෙයිකාවේ වගේ ලෝකෙම ප‍්‍රසිද්ධ වෙන්නේ ඔලිම්පික් ශුරයෙක් හැටියට වගේම ඔහු පිටියෙන් බැහැර වුනහම කරන දේවලූත් ඔහුව මහත් ප‍්‍රසිද්ධියට පත් කරනවා මෑතකදී ජමිකාවේ කර්නිවල් එකකදී හුසේන්ගේ නැටුමක් මේ විදිහට හැමෝගෙම කතා බහට ලක්වෙලා තියෙනව,නමුත් මේ වීඩියෝව කොතරම් අශිෂ්ටද කියනවනම් එම වීඩියෝව තහනමට පවා ලක් කර ඇතිබව එරටින් වත වෙනවා,
එයාට හෙතුව වන්නේ බෝල්ට් එදින උත්සයට පැමිණි කාන්තාවක් සමග ලිංගික සංසර්ගයේ යෙදෙනවා සේ ඉතාම තීව‍්‍ර ලෙස මෙම රංගනය ඉදිරිපත්කර තිබීමයි.
කෙසේ වෙතත් අඩි 6ක් සහ අගල් 5ක් උස බෝල්ට් මේ රංගනය අපුරුවට යෙදෙන්න ඇති කියල මේ ජායාරුප වලින් පේනවා,නමුත් ලංකා ගොස්සිප් පාටකයින්ට බෝල්ට්ගේ මේවගේ ඩර්ටි රංගනයක් බලාගන්න පුළුවන් මොකද බෝල්ට් නටපු එකම එක කුණු නැටුම මේක නෙවෙන නිසා.
වීඩියෝව පහලින් බලන්න
තහනම් කල වීඩියෝවේ ජයාරූපද පහලින්
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)