Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Mar
24
""Shreya Ghoshal ගේ ලස්සන සින්දු"

""Shreya Ghoshal ගේ ලස්සන සින්දු" - ""Shreya Ghoshal ගේ ලස්සන සින්දු"Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

4,379 Views

ඔයාට ලස්සනට භාෂා කීයකින් සින්දු කියන්න පුලුවන්ද? ඉන්දියාවේ ගායිකාවක් උනාට ලංකාවේ අපි ගොඩාක් ආදරේ කරන "Shreya Ghoshal" කියන්නේ Bollywood වලට වගේම Kollywood සිනමාවටත් දැන් ගොඩාක් අවශ්‍ය කෙනෙක් වෙලා. මෙයාට Assamese, Gujarati, Kannada, Malayalam, Marathi, Nepali, Oriya, Punjabi, Telugu , Tamil මේ හැම භාශාවකින්ම සින්දු කියන්න පුළුවන්. 1984 මාර්තු 12 උපත ලැබූ "Shreya Ghoshal"ට මුලින්ම ගායිකාවක් විදියට ප්‍රසිද්ධ වෙන්න අවස්තාවක් උදා උනේ ඉන්දියාවේ ප්‍රසිද්ධ ළමා ගායන වැඩසටහනක් වෙන "සරිගම " වැඩසටහන. මේ වැඩසටහනේ Shreya සින්දු කියනවා දැකපු ඉන්දියාවේ ප්‍රසිද්ධ අධ්‍යක්ෂවරයෙක් වෙන Sanjay Leela Bhansali තීරණය කළා එයාගේ Devdas ෆිල්ම් එකේ සින්දු කියන්න මෙයාට චාන්ස් එකක් දෙන්න. අන්න ඒ අනුව Devdas ෆිල්ම් එකේ සින්දු කියපු Shreya එයාගේ දක්ෂතාව උපරිම පෙන්නන්න සමත් උනා. මෙච්චර ලස්සනට සින්දු කියන Shreya ගේ සින්දු ටිකක් අහන්නත් ෂා gossips චාන්සේ එකක් දෙනවා. "Shreya Ghoshal ගේ ලස්සන සින්දු පහතින් බලන්න.







Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top