Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Mar
29
"ජනප්‍රියත්වයේ කිසිදු අඩුවක් සිදු වී නැහැ"

"ජනප්‍රියත්වයේ කිසිදු අඩුවක් සිදු වී නැහැ" - "ජනප්‍රියත්වයේ කිසිදු අඩුවක් සිදු වී නැහැ"Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

5,581 Views

අයිශ්චර්යා රායි සැබහින්ම දැක ගැනීමේ සිහිනය තවමත් ඇතැම් මිනිසුන් තුළ තිබෙනවා .මේ නිසාම ඇය යම් ස්ථානයකට පැමිණෙන පුවත දැන ගැනීමත් සමග ජනතාව වැල නොකැඩී අයිශ් දැක ගැනීමට එන්න පටන් ගන්නවා .පසු ගිය දවසක එවැනි සිද්දියක් දිල්ලියෙන් වාර්තා වුණා . ඒ තමයි කල්‍යාණි ජූවෙල්හි ශාකා තුනක් දිල්ලියෙන් විවුර්ත කිරීමේ උත්සවයට එහි වෙළද නාම තානාපතිනිය ලෙස කටයුතු කරන අයිශ්ගේ පැමිණීමත් සමග එහි සියලු මාර්ග අවහිර කරමින් ජනතාව එම ප්‍රදර්ශනාගාර වෙත පැමිණීමට පටන් ගැනීමයි . මේ නිසා අවහිර වූ මාර්ග යතා තත්වයට පත් කරන්නට සිද්දවෙලා .මෙම ප්‍රදර්ශන කුටි පිහිට තිබෙන මාර්ග තුනෙහිම ඉතා දැඩ් වාහන තද බදයක් ද ඇති වී තිබේ .මෙම ගමනේදී අයිශ්ගේ පෙනුම සම්පුර්නයෙන්ම වෙනස්වෙලා කියලයි ආරංචිය. අයිශ් ටිකක් කෙට්ටුවෙලා. කොණ්ඩා මෝස්තරය වෙනස් කරලා.අලුත් පෙනුම ඇයට බෙහෙවින්ම ගැළපෙනවා. කළු සහ රන්වන් වූ වර්ණ දෙකකින් ඩසල්ස් මගින් නිර්මාණය කල බාග් ,පතිපුරා ,පිතම්පුරා සහ ඩිෆෙන්ස් කොලනී යන නව ශාකාවන් රතු පත පිත්ත පටිය කපමින් අයිශ් විවූර්ත කිරීමත් සමග පැමිණ සිටි පිරිස ඇයගෙන් යම් යම් දේ විමසන්නට පටන් අරගෙන. ආරද්‍යා ලැබීමත් සමග ච්ත්‍ර පට කර්මාන්තයෙන් ඈ ඉවත්ව සිටියත් ඇගේ ජනප්‍රියත්වයේ කිසිදු අඩුවක් සිදු වී නැහැ .







Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top