Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Mar
31
"චන්දිමාල් එළියට මාලිංග ඉතිහාසෙට ...."

"චන්දිමාල් එළියට මාලිංග ඉතිහාසෙට ...." - "චන්දිමාල් එළියට මාලිංග ඉතිහාසෙට ...."Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

5,847 Views

ලෝක කුසලාන ක්‍රිකට්‌ තරගාවලියේ තවදුරටත් ඉදිරියට යැම හෝ එසේත් නැතහොත් පළමු වටයෙන්ම තරගාවලියෙන් ඉවතට විසිවනවාද යන්න පිළිබඳ අතිශයින් තීරණාත්මක ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර තරගය අද චිතගොංහි සහූර් අහමඩ් චෞද්‍රි ක්‍රීඩාංගණය්දී පැවැත්වේ. මෙම තරගය ශ්‍රී ලංකා වේලාවෙන් ප. ව. 7 ට ආරම්භ වන අතර 90.9න් හෝ 91.1න් / http://www.shaafm.lk ඔබ කොහේ ගියත් කොහේ සිටියත් ෂා fm හරහා තරගයේ උණුසුම් තොරතුරු ඔබට අහන්න පුළුවන්. සුපිරි කණ්‌ඩායම් 10 තරග වටයේ පළමු කාණ්‌ඩයේ අවසන් තරගය ලෙසින් පැවැත්වෙන මෙම තරගය ජය ගනු ලබන කණ්‌ඩායම තරගාවලියේ අවසන් පූර්ව තරග වටයට සුදුසුකම් ලබන බැවින් මෙම තරගය අර්ධ අවසන් පූර්ව තරගයක්‌ ලෙස හැඳින්විය හැක. විස්‌සයි/20 නිත්‍ය නායක දිනේෂ් චන්දිමාල්ට අද තරගය තහනම් වන බැවින් ශ්‍රී ලංකා පිල මෙහෙයවීමේ වගකීම ලසිත් මාලිංග විසින් සිදු කරනු ලබයි. තාවකාලිකව නායකත්වයට පත් වුණද විස්‌සයි/20 තරග ඉතිහාසයේ 7 වැනි නායකයා ලෙස මාලිංගගේ නම ඉතිහාස ගත වනු ඇත. ශ්‍රී ලංකාව මෙන්ම නවසීලන්ත කණ්‌ඩායමද පළමු කාණ්‌ඩය යටතේ තරග 3 කට සහභාගි වී ඉන් තරග 2 ක ජයද තරගයක්‌ බැගින් පරාජයට පත්ව තිබේ. ශ්‍රී ලංකා පිල දකුණු අප්‍රිකාවට සහ නෙදර්ලන්ත පිලට එරෙහිව ජය ගත්තද එංගලන්තය හමුවේ පරාජය වීම විශේෂත්වයක්‌ විය. නවසීලන්ත පිල ප්‍රභල එංගලන්තය සමග තරගය සහ නෙදර්ලන්තය සමග තරග ජය ගත් නමුත් දකුණු අප්‍රිකානු පිල හමුවේ පරාජයට පත්වී තිබේ..අද තරගය වර්ෂාව හේතුවෙන් නොපැවැත්a වුවහොත් හෝ ලකුණු සමව අවසන් වුවද නවසීලන්තයට වඩා  ලකුණු ලබා ගැනීමේ වේගය මත ශ්‍රී ලංකා පිලට අවසන් පූර්ව තරග වටයට සුදුසුකම් ලැබීමට අවස්‌ථාව හිමිවේ.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top