Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Apr
01
"ඉන්දීය මහමැතිවරණයට ජනප්‍රිය තරු ඉන්දීය මහමැතිවරණය සදහා "

"ඉන්දීය මහමැතිවරණයට ජනප්‍රිය තරු ඉන්දීය මහමැතිවරණය සදහා " - "ඉන්දීය මහමැතිවරණයට ජනප්‍රිය තරු ඉන්දීය මහමැතිවරණය සදහා "Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

3,832 Views

ජනප්‍රිය තරු රැසක් ඉදිරිපත්වීමට නියමිත බව වාර්තාවනවා. මහමැතිවරණයේ දී පාලක කොන්ග්‍රස් පක්ෂයෙන් සහ භාරතීය ජනතා පක්ෂයෙන් මෙලෙස ජනප්‍රිය තරු ලෙස බොලිවුඩ් නළු නිලියන් සහ ක්‍රීඩකයන් කිහිපදෙනෙකු ඉදිරිපත්වන බවයි වාර්තා වන්නේ.ඒ අතර හිටපු ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයකු වන රවී ශාස්ත්‍රී සහ ජාතික හොකී කණ්ඩායමේ ක්‍රීඩකයන් කිහිපදෙනෙකු ඉදිරිපත්වීමට නියමිතබව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා. මීට අමතරව ඉන්දියාවේ සුපිරි නළුවෙකුවන අමිතාබ් බච්චන්ගේ බිරිඳ වන ප්‍රවීණ නිලි ජයා භච්චන් ද මෙවර මැතිවරණ සදහා කොංග්‍රස් පක්ෂයෙන් තරග වැදීමට නියමිතයි. මීට පෙර අමිතාබ් බච්චන් 80 දශකයේ කොංග්‍රස් පක්ෂයේ මන්ත්‍රී වරයකු ලෙසද කටයුතු කළා.




Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top