Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


පසුගිය සතියේ බුකිය 12
18,805 Views
ජනප්‍රිය නිලි ප්‍රියංකා චොප්රා පසුගියදා උත්සවයකට සැරසුණු අමුතුම ඇඳුමක් හාස්‍යයට, විවිධ අර්ථ දැක්වීම්වලට පමණක් නෙමේ අපූරු අන්තර්ජාල නිර්මාණවලටද හේතුවක් වෙලා
5,569 Views
බාහුබලි 2 ෆිල්ම් එකට මේ වෙනකොට සැහෙන්න ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබෙමින් පවතිනවා .
22,717 Views
ඇමරිකාවේ හිටපු ජනාධිපති ඔබාමා අමතක නැතුව ඇති නේද ? . අපිට ලැබුණා එයා මේ දවස් වල ජනප්‍රිය ENGLISH සිංදුවක්  කියන VIDEO එකක් . සිංදුව Shape Of You. බලන්නකෝ කොහොමද වැඩේ කියල .
3,883 Views
රෙස්ලින් ඉතිහාසයම වෙනස් කරමින් එහි සත්‍ය තොරතුරු හෙළිවෙයි.

රෙස්ලින් බලන ගොඩක් දෙනෙක් දන්නේ නැති දෙයක් තමයි Script කියන එක. ඒ කියන්නේ රෙස්ලින් බැලුව මුල් කාල වල එහෙම දෙයක් තේරුනේ නෑ. WWE විතරක් ම නෙවෙයි ගොඩක් Wrestling Company Script භාවිතා කරනවා. කලින් හැමදේම Plan කරලා තමයි කරන්නේ. ඇත්තටම WWE කියන්නේ හරියට කතා මාලාවක් වගේ. Fans ල කැමති දේ , විනෝදය කුතුහලය ගෙන දෙන ආයතනයක් කිව්වොත් තමයි නිවැරදි. හැම Company එකකම වගේ ඉන්නවා ගොඩක් දක්ෂ Wrestlers ලා . WWE එකෙන් ගත්තොත් Brock Lesnar වගේ කාලයක් UFC වල ඉදල Real Fighting කරපු කෙනෙක්. මේ වගේ කෙනෙක්ව ලේසියෙන් පරාද කරන්න අමාරුයි. ඒත් Script Use කරන නිසා ඒක කරන්න පුළුවන්. ඒවගේම තමයි හැමදාම දක්ෂ කෙනාටම තැන දෙන්න ගියොත් වෙන්නේ මිනිස්සුන් ට Company එක එපා වෙන එක විතරයි. හැමෝම කැමති එක්කෙනෙක්ටම නෙවෙයි නේ. අනිත් කාරනේ තමයි Wrestlers ල Injury වෙන එක වලක්වා ගන්න පුළුවන් වෙන එක Real Fighting ගියොත් ගොඩක් දෙනා Injury වෙනවා එහෙම උනහමත් Company එකට ඒක ගොඩක් බලපානවා. ඒවගේම Script එක නැත්නම් දුෂ්ටයෝ සහ වීරයෝ (Heel & Face ) බිහි කරන්න අමාරුයි. ගොඩක් දෙනෙක් කැමති Face Superstars ලට Cena , Roman වගේ Heel Superstars ලට ගොඩක් දෙනෙක් Hate කරනවා. Seth , Sheamus ට වගේ. ඊළගට Wrestling Company එකක් Script නැති උනොත් හැම කෙනාම වගේ Title ඉල්ලන්න ගන්නවා එහෙම උනොත් ඉතින් දවසින් දවස Title Match තියන්න වෙනවා. මේ හැමදේම කලින් සැලසුම් කරලයි කරන්නේ සමහර විට මාස ගානක් ඉස්සරහට Script හදන වෙලාවක් තියනවා. හැබැයි සමහර වෙලාවට විවිද හේතු නිසා ආය පාරක් Script එක ලියන්න වෙන අවස්ථාවල් තියනවා. මේ ලගදිත් එහෙම දෙයක් උනා ඒ Seth ගේ Injury එකත් එක්ක WWE Plan කරල තිබ්බ ගොඩක් දේවල් වෙනස් උනා. 
31,842 Views
පසුගිය සතියේ බුකිය 11
12,357 Views
සචින් තෙන්ඩුල්කාර් කියන්නේ ලෝකය පුරාම ජනප්‍රිය ක්‍රීඩකයෙක්.

සචින් තෙන්ඩුල්කාර් කියන්නේ ලෝකය පුරාම ජනප්‍රිය ක්‍රීඩකයෙක්.
ඉන්දියාවේ මේවගේ දක්ෂ ක්‍රීඩකයෙක් තවමත් බිහිවෙලා නෑ කියලා තමයි හැමදෙනාගේම විශ්වාසය.සචින් තෙන්ඩුල්කාර් ගේ ජිවිත කතාව චිත්‍රපටියකට නගන්න james erskine තීරණය කරලා තියෙනවා.මැයි 26 ලොව පුරාම තිරගත වීමට නියමිත මේ  චිත්‍රපටිය තුල විශේෂත්වයක් තියෙනවා.මෙහි ප්‍රධාන චරිතය නිරුපණය කරන්නේ සචින් තෙන්ඩුල්කාර් වීම මෙහි අදායම් ඉහල නැගීමට හේතුවක් කියලා තමයි ඉන්දීය ආරංචි මාර්ග වලින් අපිට දැනගන්න ලැබුණේ.

3,037 Views
පසුගිය සතියේ බුකිය 10
17,967 Views
මුම්බායි ගුවන් තොටුපළින් මවු රටට පැමිණ, කඩිමුඩියේ පිය මැන යන සුපුරුදු යුවළක් දෙස එහි සිටි බොහෝ දෙනකුගේ නෙත් යොමු වුණා.

අද වන විට ජනප්‍රියත්වයේ ඉහළටම පැමිණ සිටින, ඒ හේතුවෙන්ම බොලිවුඩ් සිනමාවේ බලගතු යුවළ හැටියට සැලකෙන සායිෆ් අලි ඛාන් සහ කරීනා කපූර් ඛාන් මෙම යුවළයි.

සා‍යිෆ් සහ කරීනා යුවළ පසුගිය සති කිහිපයේ සිටියේ ලන්ඩන් නුවර. මේ දිනවල හැදෙන ‘චෙෆ්’ චිත්‍රපටයේ දර්ශන කිහිපයක රූගත කිරීම්වලටයි සායිෆ් ලන්ඩන් ගියේ. ඔහුගේ තනි නොතනියට බිරිය කරීනා ද පිටත්ව ගොස් තිබුණා. නමුත්, ඔවුන්ගේ කුලුඳුල් දරුවා, තයිමූර් නම් සිටියේ නැහැ. සමහර විට විදේශ ගමන් බිමන්වලට බිලිඳු පුතා දැන්ම රැගෙන යෑම නසුදසු නිසා වෙන්න ඇති. සායිෆ්, චිත්‍රපට රුගත කිරීම්වල යෙදී සිටිද්දී කරීනාට තමන්ගේ වැඩ කටයුතු රැසක්ම කර ගැනීමට ඇති තරම් කාලය තිබුණා. ප්‍රවීණ නළු අනිල් කපූර් ඇතුළු පවුලේ සියලුම දෙනාත් ඒ වන විට ලන්ඩන් නුවර රැඳී සිටියා. ඒ, අනිල් කපූර්ගේ බිරිය සුනීතාගේ උපන් දිනය සමරන්න. දියණියන් වන රියා සහ සෝනම්ගේ උණසුම් පැතුම් මැද්දේ සැමරූ මේ උපන් දින සාදයට කරීනාත් එකතු වුණේ දැඩි සතුටකින්. ඉන් පසුව සන්දීප් ඛෝස්ලා සහ රියා කපූර් යන ප්‍රවීණ මෝස්තර ශිල්පිනියන් දෙදෙනා හමුවී කතාබහ කරන්නත් කරීනා අමතක කළේ නැහැ. ඔවුන් ද ඒ වන විට ලන්ඩන් වෙත පැමිණ සිටියා. සායිෆ් - කරීනා යුවළගේ පුංචි පුතු තයිමූර් ඒ සති දෙක තුනේදී රැක බලාගන්න නම් දෙපාර්ශ්වයේම පිරිවර සිටිය බවයි දැනගන්න ලැබුණේ.

10,078 Views
ලෝකේ හැමදාම ලස්සන වෙන්නේ අලුත් දේවල් නිසා . නිර්මාණශීලි දේවල් නිසා .අපිට අන්තර්ජාලෙන් ලැබුණා ඒ වගේ පට්ට video එකක් බලන්නකෝ 
5,257 Views
පසුගිය සතියේ බුකිය 09



17,294 Views
ජනප්‍රිය රෙස්ලින් ක්‍රීඩක ජෝන් සීනා මේ දවස් වල කතා මවන්නේක් බවට පත්වෙලා.

රෙස්ලින් ක්‍රීඩාවට අමතරව පහුගිය දවස්වල ඔහු ගැන වැඩියෙන්ම කතාකලේ චිත්‍රපටියක රගපෑමට එක් වුනු නිසා. ඒනිසාම ජෝන් සීනා ජනප්‍රියත්ව තව වැඩි කරගත්තා, හැබැයි මේ දවස්වල ජෝන් සීනා හඬකැවීම් පැත්තට නැඹුරු  වෙලාලු. Ferdinand කියන චිත්‍රපටියේ  ගොනෙක්ගේ චරිතයකට ඔහු හඬකවනවලු. කොහොම නමුත් මොහුගේ මේ විවිධ  හැකියාවන් නිසා ජනප්‍රියත්වය  තවත් වැඩි වෙලා කියලා තමයි අපිට දැනගන්න ලැබුනේ





  



SaveSaveSaveSave
4,065 Views
රූනිගේ දුබුරු ළමිස්සි සිංදුව දන්නවනේ අවිල්ලනම් ටිකක් දවස් හැබැයි තාම හිට් එකක්
සිංදුව හිට් වුනාට මේකට වීඩියෝ එකක් තිබ්බේ නෑනේ අපිට හම්බුනා දුබුරු ලමිස්සිට හදපු පට්ට වීඩියෝ එකක්
මේක කරල තියෙන්නේ මංඩි කියල සෙට් එකක් විශේෂත්වය තමයි මෙයාල හඬකැවීම් ශිල්පීන් ඒ වුනාට බලන්නකෝ Dancing
4,863 Views
පසුගිය සතියේ බුකිය 8
18,588 Views
මෙන්න ලගදීම එන SPIDER MAN ෆිල්ම් එකේ පුර්ව ප්‍රචාරක පටය 
4,415 Views
[1]      «      16   |   17   |   18      »      [109]

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top