Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


May
05
ප්‍රියංකාගේ අතුගාන ගවුම

ප්‍රියංකාගේ අතුගාන ගවුම - ප්‍රියංකාගේ අතුගාන ගවුමShaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

5,570 Views
ජනප්‍රිය නිලි ප්‍රියංකා චොප්රා පසුගියදා උත්සවයකට සැරසුණු අමුතුම ඇඳුමක් හාස්‍යයට, විවිධ අර්ථ දැක්වීම්වලට පමණක් නෙමේ අපූරු අන්තර්ජාල නිර්මාණවලටද හේතුවක් වෙලා
ජපන් ජාතික මෝස්‌තර නිර්මාණ ශිල්පී රෙයි කවකුබෝට (Rei Kawakubo) උපහාර දැක්වීම එදින සාදයේ ප්‍රධාන අරමුණ වූ අතර, ප්‍රියංකා චොප්රා ඒකට ආවේ රැල්ෆ් ලොරේන් (Ralph Lauren) සමාගම විසින් නිර්මාණය කරන ලද සිය උස වගේ දෙගුණයක් පමණ දිග  ගවුමක් ඇදගෙන .ප්‍රියංකා චොප්රාගේ දිගු ගවුම "පිරිසිදු කිරීම" සඳහා ඉතාමත්ම කාර්යක්ෂම ක්‍රමවේදයක් බැවින් එය අගමැති නරේන්ද්‍ර මෝදිගේ "පිරිසිදු ඉන්දියාව" වැඩපිළිවෙලට රුකුලක් බව සමාජ මාධ්‍ය ජාල ඔස්සේ හාස්‍යයෙන් අදහස් දක්වන බොහෝ දෙනාගේ මතය වී තිබුණි.
ඒ නිසා ප්‍රියංකා චොප්රා එම වැඩසටහනේ සන්නාම තානාපතිවරියක් ලෙසින් පත්කරන ලෙස සමහරු අගමැතිවරයාට යෝජනා කරලා තිබුණා
එහෙත් එම ඇඳුමින් සැරසුණු ප්‍රියංකා කෙතරම් සුන්දර දැයි ලොව පුරාම මෝස්‌තර නිර්මාණ ශිල්පීන්ගේ සහ මෝස්තර විචාරකයන්ගේ ප්‍රබල ප්‍රසාදයට බඳුන් වී තිබුණා 



Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top