Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Apr
25
සචින් තෙන්ඩුල්කාර් නළුවෙක් වෙයි

සචින් තෙන්ඩුල්කාර් නළුවෙක් වෙයි /shaagossip - සචින් තෙන්ඩුල්කාර් නළුවෙක් වෙයිShaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

3,038 Views
සචින් තෙන්ඩුල්කාර් කියන්නේ ලෝකය පුරාම ජනප්‍රිය ක්‍රීඩකයෙක්.

සචින් තෙන්ඩුල්කාර් කියන්නේ ලෝකය පුරාම ජනප්‍රිය ක්‍රීඩකයෙක්.
ඉන්දියාවේ මේවගේ දක්ෂ ක්‍රීඩකයෙක් තවමත් බිහිවෙලා නෑ කියලා තමයි හැමදෙනාගේම විශ්වාසය.සචින් තෙන්ඩුල්කාර් ගේ ජිවිත කතාව චිත්‍රපටියකට නගන්න james erskine තීරණය කරලා තියෙනවා.මැයි 26 ලොව පුරාම තිරගත වීමට නියමිත මේ  චිත්‍රපටිය තුල විශේෂත්වයක් තියෙනවා.මෙහි ප්‍රධාන චරිතය නිරුපණය කරන්නේ සචින් තෙන්ඩුල්කාර් වීම මෙහි අදායම් ඉහල නැගීමට හේතුවක් කියලා තමයි ඉන්දීය ආරංචි මාර්ග වලින් අපිට දැනගන්න ලැබුණේ.


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top