Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


අපේ මේ ලංකාව කොච්චර ලස්සන රටක්ද ? හැබැයි අපේ සමහර අයටනම් ඒ ගැන ගානක් නෑ . අපිට ලැබුණා සුද්දෙක් ලංකාවේ තැන් ගැන හදපු පට්ට video එකක් බලන්නකෝ ලංකාව කොච්චර ලස්සනද කියල 
6,586 Views
















‘අභිමාන්’  චිත්‍රපටය යළි නිර්මාණය කරන්නට යෝජනා වී ඇති බව පසුගියදා වාර්තා වුණා .


මේ අලුත් චිත්‍රපටයේ ප්‍රධාන චරිතවලට අභිෂේක් සහ ඓශ්වර්යා තෝරා ගන්නට යළි යෝජනා වී ඇති බවත් පැවසුණා. මේ ගැන අභිෂේක් සහ ඓශ්වර්යාගෙන් ඉන්දීය මාධ්‍යවේදීන් විමසූ විට ඔවුන් දෙදෙනා එකහෙළාම කියා සිටියේ පැරැණි ‘අභිමාන්’ චිත්‍රපටයට අත නොතැබිය යුතු බවයි. අභිෂේක් අවධාරණය කළේ ‘අභිමාන්’ වැනි ජනප්‍රිය අව්‍යාජ සිනමා කෘතියක් යළි නිර්මාණය කර එහි වටිනාකම කෙ‍ෙළසිය යුතු නැති බවයි. මේ සමඟම බොලිවුඩ්පුරයෙන් වාර්තා වන්නේ අභිෂේක් සහ ඓශ්වර්යා පෙම්වතුන් ලෙස රඟපාන චිත්‍රපටයක් නැරැඹීමට රසික රසිකාවන්ට තවත් කාලයක් බලා සිටින්නට සිදුවිය හැකි බවයි. ඔවුන් දෙදෙනා අවසන් වරට එලෙස රඟපෑවේ 2010 දී තිරගත වූ මනිරත්නම් අධ්‍යක්ෂණය කළ ‘රාවන්’ චිත්‍රපටයේයි.

බොලිවුඩ්පුරයෙන් ලැබෙන තවත් ආරංචියක් පවසන්නේ අනුරාග් කාශ්‍යප් අධ්‍යක්ෂණය කරන ‘ගුලාබ් ජමින්’ චිත්‍රපටයේ රඟපෑමට අභිෂේක් සහ ඓශ්වර්යාට ඇරයුම් කර තිබෙන බවයි. නමුත් ඔවුන් දෙදෙනා මේ වනතුරු එයට කැමැත්තක් දක්වා නැතැයි පැවසෙනවා.
4,425 Views
ලෝකේ තියෙනවා එක එක තරග එක එක විදියේ . අපිට ලැබුණා ලෝකේ HOTම තරගයේ video එකක් .හොට් කියන්නේ මේකේ පුදුම සැරක් තියෙන්නේ බලන්නකෝ එහෙනම්


6,791 Views














අමීර් ඛාන් පසුගිය සතියේ කාලය ගත කළේ තම බිරිය, කිරන් රාඕ සමඟ නි‍ෙවසට වී වෛද්‍ය ප්‍රතිකාර ලබා ගනිමින්.


දෙදෙනාටම උණ රෝගය වැළඳිලා තිබුණා. මේ හේතුවෙන් අමීර්ටවත් කිරන්ටවත් කිසිම කාර්යයකට නිවසින් බැහැරව යන්නට හැකි වුණේ නැහැ. වෛද්‍යවරුන් ඔවුන් දෙදෙනාටම අවවාද කර තිබුණේ වෛද්‍ය ප්‍රතිකාර ලබමින් නිවෙසට වී විවේකීව සිටින්න කියලයි.

“පහුගිය සතියේම මම කිරන් එක්ක ගෙදරටම වෙලා බාහිර කිසිම කෙනෙක් මුණ ගැහෙන්නෙ නැතිව හිටියා. වෛද්‍යවරු අපිට කිව්වෙ එහෙම ඉන්න කියල අපෙන් අනෙක් අයට මේ ලෙඩේ බෝවෙන්න ඉඩ තියෙන නිසා. මේ උණ වෛරසය ඉක්මනින්ම පැතිරෙන බව වෛද්‍යවරු අපිට කිව්වා.”

අමීර් මේ බව මුළු ලොවටම ප්‍රකාශ කළේ වීඩියෝ ඔස්සේ සිදුකළ සම්මන්ත්‍රණයකට එක්වෙමින්. අමීර් සහ කිරන් මෙවැනි රෝගයකින් පීඩා විඳිමින් සිටින බව දැනගත් ශාරුක් ඛාන් තම ඉන්ස්ටග්‍රෑම් පිටුව ඔස්සේ ඔවුන් දෙදෙනාට නිරෝගී සුවය ප්‍රාර්ථනා කළා.
5,814 Views
පසුගිය සතියේ බුකිය 27
13,787 Views
පීසා කන්න ගොඩක් අය කැමතියි . සමහර අය ගිහිල්ල කනවා සමහර අය ඕඩර් කරලා කනවා .හැබැයි කව්රුත් මෙහෙමනම් කරලා නැතුව ඇති . බලන්නකෝ මේක පුලුවන්නම් ඔයාලත් මෙහෙම පීසා ඕඩර් කරලා බලන්න අපිටත් VIDEO එක එවන්න 
5,323 Views














බාහුබලි චිත්‍රපටය හරහා හැමදෙනාගේම ආදරය දිනාගත් දක්ෂ රංගන ශිල්පියෙක් තමයි ප්‍රභාෂ් කියන්නේ .


ඔහු දායක වෙන අලුත්ම චිත්‍රපටය තමයි සහෝ කියන්නේ. මේක බොලිවුඩ් නිර්මාණයක් වීම විශේෂත්වයක් කියලයි වාර්තා වෙන්නේ .

ප්‍රභාෂ් ගේ ජීවිතේට වාසනාව ගෙනාවේ බාහුබලි චිත්‍රපටය කියනදේ හැමදෙනාම වගේ දන්නා කාරණයක් .බාහුබලි චිත්‍රපටය අධ්‍යක්ෂණය කළේ රාජ් මෞව්ලි විසින් .ඔහුගේම අධ්‍යක්ෂණය වුණු තවත් දමිළ සිනමා නිර්මාණයකට ප්‍රභාෂ් ට මේ වෙද්දී ආරාධනා ලැබිලා තියෙනවා. මේ නිර්මාණයත් තමන්ගේ ජිවිතේ ලොකු වෙනසක් ඇතිකරයි කියලයි ප්‍රභාෂ්ගේ අදහස වෙලා තියෙන්නේ .
5,963 Views
















හැමෝගෙම ආදරය දිනාගනිපු ජනප්‍රිය නිළියක් වුණු සනී ලියොන් කාලයක් පුරාවටම දායක වුණේ අයිටම් ගීත සදහා පමණයි.

නමුත් ඇයට මේ වෙද්දී අලුත්ම චිත්‍රපටයකට ආරාධනා ලැබි තියෙන බවට වාර්තා වෙනවා.රජිව් වාලියගේ තෙරේ ඉන්තසාර් තමයි මේ චිත්‍රපටයේ නම. සුපිරි බොලිවුඩ් නළු සල්මන් ඛාන් ගේ බාල සහෝදරයා වන අර්බාස් ඛාන් සමගින් ඇය මේ
චිත්‍රපටයේ රංගනයෙන් දායක වෙන්නේ බොහොම කැමැත්තෙන්ලු . මේ ලැබුණු අවස්ථාව ගැන සනී ලියොන් ගොඩාක් සතුටු වෙනවා කියලා තමයි ඉන්දීය ආරංචි මාර්ග වලින් අපිට දැනගන්න ලැබුණේ .
5,036 Views
ලංකාවේ ඉන්නවා එක එක  සුපිරි හැකියාවන් තියෙන අය . මේ දවස් වල අන්තර්ජාලයේ  හුවමාරු වෙන VIDEO අපිට ලැබුන . බලන්නකෝ මෙයාගේ හැකියාව මොකක්ද කියල 
4,089 Views














ජැකලීන් සහ සිද්ධාර්ත් ගේ අලුත්ම චිත්‍රපටය තමයි GENTLEMAN හින්දි චිත්‍රපටය.


GENTLEMAN හින්දි චිත්‍රපටය අගෝස්තු 25 වෙනිදා බොලිවුඩයට සමගාමීව ලොවපුරා ප්‍රදර්ශනයට නියමිතව තියෙනවා .
මේ ෆිල්ම් එකේ ප්‍රධාන චරිත නිරූපණය කරන ජැකලීන් සහ සිද්ධාර්ත් මල්හොත්ත්‍රා මේ දවස්වල වැඩිපුර එකට කාලය
ගතකරන අයුරු හැමදෙනාගේම අවධානයට යොමු වෙලා තියෙනවා.ගොඩක් දෙනා කියන්නේ ජැකලීන් සහ සිද්ධාර්ත් අතර
ආදර සම්බදතාවක් තියෙනා බවයි .මේ හේතුව නිසාම සිද්ධාර්ත් සහ ආලියා අතර තියෙන ආදර සම්බදතාව මේ වෙද්දී බිද වැටී ඇති බවයි
ඉන්දීය ආරංචි මාර්ග වලින් වැඩි දුරටත් වාර්තා වෙන්නේ .
5,806 Views
Despacito ගීතය වර්තමානයේ ඉතාම කෙටි කලකින් රසිකයන් බොහෝ පිරිසක් වැළඳගත් සිංදුවක් .
ඔන්න Despacito අන්තර්ජාලය තුල වැඩියෙන්ම ප්‍රතිචාර ලබාගත් ගීතය (Most Streamed Song) විදියට නවතම වාර්තාවක් පිහිටුවා තිබෙනවා.
එය මේ වන විට බිලියන 4.6කට ( 3,193,380,256 views ) වඩා වැඩියි .

Puerto Rican,Luis Fonsi සහ රැප් ගායකDaddy Yankee එකතුව මෙම ගීතය නිකුත් කළේ පසුගිය ජනවාරි මාසයේයි.ස්පාඤ්ඤ ගීතයක් වන මෙහි Despacito යන්නේහි තේරුම වන්නේ ‘සෙමෙන්’ යන්නයි.
3,744 Views
පසුගිය සතියේ බුකිය 26
10,766 Views














බිග් බී හෙවත් අමිතාබ් භච්චන් ගෙන් මේ කෝපාවිෂ්ට ප්‍රතිචාරය එල්ල වී ඇත්තේ ඉන්දියාවේ ආම් ආද්මි පක්ෂයේ නායක කුමාර් විශ්වාස්ටයි.


අමිතාබ් පවසන්නේ, කුමාර් විසින් තම පියා රචනා කළ ගීත නාටකයක කොටසක් අනවසරයෙන් උපුටාගෙන කළ ගායනයක් යූ ටියුබ් වෙබ් අඩවියට මසු කර ඇති බවයි. (අමිතාබ්ගේ පියා, ප්‍රකට කවියකු වූ දිවංගත හරිවනාෂ් රායි භච්චන්.)

අමිතාබ් වැඩි දුරටත් පවසන්නේ ඉන්දීය ප්‍රකාශන හිමිකම් නීතිය මුළුමනින්ම උල්ලංඝනය කරමින් පියා ලියූ ගීත නාටකය කුමාර් යූ ටියුබ්හි ගායනය කරන බවයි. එම නිසා කුමාර්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ගවලට යොමු වන බවත් ‘බිග් බී’ ප්‍රකාශ කළා.

කෙසේ වෙතත්, කුමාර් විශ්වාස් පවසන්නේ හරිවනාෂ් භච්චන්ගේ නිර්මාණයක කොටසක් තමන් එලෙස උපුටා ගත්තේ කිසිවකුටවත් අලාභයක් සිදු කිරීමේ අදහසින් නොවන බවයි.
4,100 Views
පසුගිය සතියේ බුකිය 25
9,787 Views














බොලිවුඩ් චිත්‍රපටියක් සදහා ඉහළම මුදලක් අය කරන නිළියක් ලෙස ප්‍රසිද්ධව සිටින නිළියක් තමයි කංගනා රන්වුත් කියන්නේ.


පසුගියදා සිය අලුත්ම චිත්‍රපටිය වූ රාණි ලක්ෂ්මිබායි ජිවිත කතාව අළලා නිර්මාණය වන කන්ගනාගේ මේ චිත්‍රපටිය නම් කර ඇත්තේ manikarnika ;the queen of jhansi ලෙසය .
1857 වසරේ ඉන්දියාවේ සිදු වූ සිදුවීමක් අලලා නිර්මාණය වන මෙම චිත්‍රපටය කන්ගනා සමගින් සුරේෂ් ඔබ්රෝයි ,අන්කිතා ලෝකන්ඩ්වලා අර්ජුන් බජ්වා රංගනයෙන් දායක වේ .ඉන්දියාවේ හයිද්‍රාභද්හි සිදු කල රූපගත කීරීමක් අතරතුරදී මෙසේ කන්ගනා අනතුරට ලක්ව තිබෙන අතර ,ඉන් ඇගේ නාසය බිදී ගොස් ඇතයි වාර්තා වේ
5,387 Views
[1]      «      12   |   13   |   14      »      [109]

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top