Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Aug
16
ප්‍රභාෂ් ට නැවතත් රාජ් මෞව්ලි ගෙන් ආරාධනා

ප්‍රභාෂ් ට නැවතත් රාජ් මෞව්ලි ගෙන් ආරාධනා /SHAAGOSSIP - ප්‍රභාෂ් ට නැවතත් රාජ් මෞව්ලි ගෙන් ආරාධනාShaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

5,964 Views














බාහුබලි චිත්‍රපටය හරහා හැමදෙනාගේම ආදරය දිනාගත් දක්ෂ රංගන ශිල්පියෙක් තමයි ප්‍රභාෂ් කියන්නේ .


ඔහු දායක වෙන අලුත්ම චිත්‍රපටය තමයි සහෝ කියන්නේ. මේක බොලිවුඩ් නිර්මාණයක් වීම විශේෂත්වයක් කියලයි වාර්තා වෙන්නේ .

ප්‍රභාෂ් ගේ ජීවිතේට වාසනාව ගෙනාවේ බාහුබලි චිත්‍රපටය කියනදේ හැමදෙනාම වගේ දන්නා කාරණයක් .බාහුබලි චිත්‍රපටය අධ්‍යක්ෂණය කළේ රාජ් මෞව්ලි විසින් .ඔහුගේම අධ්‍යක්ෂණය වුණු තවත් දමිළ සිනමා නිර්මාණයකට ප්‍රභාෂ් ට මේ වෙද්දී ආරාධනා ලැබිලා තියෙනවා. මේ නිර්මාණයත් තමන්ගේ ජිවිතේ ලොකු වෙනසක් ඇතිකරයි කියලයි ප්‍රභාෂ්ගේ අදහස වෙලා තියෙන්නේ .

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top