Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Aug
23
අභිෂේක් සහ ඓශ්වර්යා අලුත් නිර්මාණයක

අභිෂේක් සහ ඓශ්වර්යා අලුත් නිර්මාණයක /SHAAGOSSIP - අභිෂේක් සහ ඓශ්වර්යා අලුත් නිර්මාණයකShaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

4,426 Views
















‘අභිමාන්’  චිත්‍රපටය යළි නිර්මාණය කරන්නට යෝජනා වී ඇති බව පසුගියදා වාර්තා වුණා .


මේ අලුත් චිත්‍රපටයේ ප්‍රධාන චරිතවලට අභිෂේක් සහ ඓශ්වර්යා තෝරා ගන්නට යළි යෝජනා වී ඇති බවත් පැවසුණා. මේ ගැන අභිෂේක් සහ ඓශ්වර්යාගෙන් ඉන්දීය මාධ්‍යවේදීන් විමසූ විට ඔවුන් දෙදෙනා එකහෙළාම කියා සිටියේ පැරැණි ‘අභිමාන්’ චිත්‍රපටයට අත නොතැබිය යුතු බවයි. අභිෂේක් අවධාරණය කළේ ‘අභිමාන්’ වැනි ජනප්‍රිය අව්‍යාජ සිනමා කෘතියක් යළි නිර්මාණය කර එහි වටිනාකම කෙ‍ෙළසිය යුතු නැති බවයි. මේ සමඟම බොලිවුඩ්පුරයෙන් වාර්තා වන්නේ අභිෂේක් සහ ඓශ්වර්යා පෙම්වතුන් ලෙස රඟපාන චිත්‍රපටයක් නැරැඹීමට රසික රසිකාවන්ට තවත් කාලයක් බලා සිටින්නට සිදුවිය හැකි බවයි. ඔවුන් දෙදෙනා අවසන් වරට එලෙස රඟපෑවේ 2010 දී තිරගත වූ මනිරත්නම් අධ්‍යක්ෂණය කළ ‘රාවන්’ චිත්‍රපටයේයි.

බොලිවුඩ්පුරයෙන් ලැබෙන තවත් ආරංචියක් පවසන්නේ අනුරාග් කාශ්‍යප් අධ්‍යක්ෂණය කරන ‘ගුලාබ් ජමින්’ චිත්‍රපටයේ රඟපෑමට අභිෂේක් සහ ඓශ්වර්යාට ඇරයුම් කර තිබෙන බවයි. නමුත් ඔවුන් දෙදෙනා මේ වනතුරු එයට කැමැත්තක් දක්වා නැතැයි පැවසෙනවා.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top