Despacito ගීතය වර්තමානයේ ඉතාම කෙටි කලකින් රසිකයන් බොහෝ පිරිසක් වැළඳගත් සිංදුවක් .
ඔන්න Despacito අන්තර්ජාලය තුල වැඩියෙන්ම ප්‍රතිචාර ලබාගත් ගීතය (Most Streamed Song) විදියට නවතම වාර්තාවක් පිහිටුවා තිබෙනවා.
එය මේ වන විට බිලියන 4.6කට ( 3,193,380,256 views ) වඩා වැඩියි .
Puerto Rican,Luis Fonsi සහ රැප් ගායකDaddy Yankee එකතුව මෙම ගීතය නිකුත් කළේ පසුගිය ජනවාරි මාසයේයි.ස්පාඤ්ඤ ගීතයක් වන මෙහි Despacito යන්නේහි තේරුම වන්නේ ‘සෙමෙන්’ යන්නයි.