Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Aug
14
ආලියා , ජැකලීන් සහ සිද්ධාර්ත් ආදර ගින්නක

ආලියා , ජැකලීන් සහ සිද්ධාර්ත් ආදර ගින්නක /SHAAGOSSIP - ආලියා , ජැකලීන් සහ සිද්ධාර්ත් ආදර ගින්නකShaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

5,807 Views














ජැකලීන් සහ සිද්ධාර්ත් ගේ අලුත්ම චිත්‍රපටය තමයි GENTLEMAN හින්දි චිත්‍රපටය.


GENTLEMAN හින්දි චිත්‍රපටය අගෝස්තු 25 වෙනිදා බොලිවුඩයට සමගාමීව ලොවපුරා ප්‍රදර්ශනයට නියමිතව තියෙනවා .
මේ ෆිල්ම් එකේ ප්‍රධාන චරිත නිරූපණය කරන ජැකලීන් සහ සිද්ධාර්ත් මල්හොත්ත්‍රා මේ දවස්වල වැඩිපුර එකට කාලය
ගතකරන අයුරු හැමදෙනාගේම අවධානයට යොමු වෙලා තියෙනවා.ගොඩක් දෙනා කියන්නේ ජැකලීන් සහ සිද්ධාර්ත් අතර
ආදර සම්බදතාවක් තියෙනා බවයි .මේ හේතුව නිසාම සිද්ධාර්ත් සහ ආලියා අතර තියෙන ආදර සම්බදතාව මේ වෙද්දී බිද වැටී ඇති බවයි
ඉන්දීය ආරංචි මාර්ග වලින් වැඩි දුරටත් වාර්තා වෙන්නේ .

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top