Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Apr
16
"ප්‍රීටි සින්ටා නික්ම යයි" (Video)

"ප්‍රීටි සින්ටා නික්ම යයි" (Video) - "ප්‍රීටි සින්ටා නික්ම යයි" (Video)Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

40,506 Views
ප්‍රීටි සින්ටා නික්ම යයි.............
ඉන්දියාවේ ජනප්‍රිය නර්තන රියැලිටි වැඩසටහනක් වන Nach Baliye 7 වන අදියරේ විනිසුරුවරියක ලෙස තෝරා ගෙන ඇති අතර ඇය යළි ත් සිනමා ක්ෂේත්‍රයට පිවිසීමට ද අපේක්ෂා කර සිටී.

2008 වසරේ පළමු IPL තරගාවලියේ සිට ම ඇය Kings XI Punjab කණ්ඩායම තරග කළ තරග සියල්ල ම පාහේ නැරඹූ අතර එහිදී සිය කණ්ඩායමට විශාල දිරියක් විය.

ඇය මාධ්‍යවලට පවසා ඇත්තේ, IPL තරගාවලියට තවදුරට ත් තමන් අවශ්‍ය නොවනු ඇති බව ය.

ඒ අනුව, මෙවර IPL තරගාවලිය ඇයගේ අවසන් තරගාවලිය වනු ඇත.

ඇය හිමිකාරීත්වය දැරූ Kings XI Punjab කණ්ඩායමේ කිසිදු ක්‍රීඩකයෙකු හෝ ප්‍රීටි සින්ටා තරග පාවා දීම් සම්බන්ධ කිසිදු චෝදනාවකට ලක් නොවීම විශේෂත්වයකි.

පසුගිය IPL තරගාවලියේ අවසන් තරගය පරාජය වීමෙන් පසුව ප්‍රීටි සින්ටා අතිශය සංවේදී වූ අවස්ථාව පහත වීඩියෝවෙන් දැක්වේ.



Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top