Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Apr
13
"සරම යනු මහා පුදුම දෙයකි.."

"සරම යනු මහා පුදුම දෙයකි.." - "සරම යනු මහා පුදුම දෙයකි.."Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

10,201 Views
"සරම බහුකාර්ය උපකරනයකි...
ඇදීමට අමතරව සරම උස්සා ඒ මතට යම් යම් දේ දමා කැහැපොට ගසා ගැනීමෙන් භාණ්ඩ රහසේ ප්‍රවාහනය කල හැකිය...
සරම සරලය.. "


අලුත් අවුරුදු කාලෙට සරම කියන්නේ කට්ටියටම ආපහු මතක් වෙන අපේම ඇදුමක්නේ. අලුත් අවුරුදු වෙනුවෙන් සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ විවිද නිර්මාණශීලී දේ බිහිවෙනවා. සරම ගැන අපූරු කතාවක් තියනවා කියවලා බලන්න.
(හුදෙක් විනෝදාස්වාදය සදහා පමණයි)

"සරම යනු මහා පුදුම දෙයකි.."

තාත්තා නිදාගෙන ඇහැරෙන විට එය තාත්තාගේ ඇඟේම තිබීමත් මං නිදාගෙන ඇහැරෙනවිට එය ඇද පල්ලේ තිබීමත් සරමටම ආවෙනික වූ විසේස ලක්සනයයි....
විසේසයෙන්ම සරම ඔලුවෙන් ගෙන ඇදීමත්, කකුල් දෙක දමා ඇදීමත් යන දෙයාකාරයටම සිදු කල හැකිවීම පුදුමයට ලක්විය යුතු කරුනකි....
එකල චන්ඩියාද ඇන්දෙ සරමය..
සටනකදී බිමට නොනැමී කකුල උස්සා සරමේ යට පොට උඩට ගැනීමෙ විසේස දස්සතාවය චන්ඩියා පුරුදු පුහුනුකල යුතු ගුණාංගයකි...

මානව සරීරයේ කටක් සහ දත්පෙලක් පිහිටීමට ප්‍රධාන හේතුව වී ඇත්තේද සරමයි..
කලිසමක් මාරු කිරීමේදී සරම බස්සවා කලිසම මෙව්ව කරන තුරු සරම අල්ලා සිටින්නෙ කටිනි..
එය මාර ප්‍රයෝජනයකි...
සරම බහුකාර්ය උපකරනයකි...
ඇදීමට අමතරව සරම උස්සා ඒ මතට යම් යම් දේ දමා කැහැපොට ගසා ගැනීමෙන් භාණ්ඩ රහසේ ප්‍රවාහනය කල හැකිය...
සරම සරලය..
අවාසිද සහිතය..
ඔලුවෙන් හිට ගැනීමේදී සිදුවන අක්ක්‍රමිකතා රාශියකි
අන් අයගේ සිහිවිසඤතාව , මානසික අසහනය හා බව්මික අඛණ්ඩ තාවයට හානි පැමිනවේ...
සරමේ ප්‍රධානම කොටස ගැටයයි..
එමගින් සමස්ත සරමම පාලනය කරයි..
බසයේ යනවිට සරමක් අදින්නේ නම් ගැටේ ගැන සැලකිලිමත් විය යුතුය.
පොඩි එවුං හිටගත්තාම එල්ලෙන්නේ සරමෙ බැවින්, ලමා මනස දූසනය වීම වැලැක්වීමට ගැටය ගැන විසේසයෙන් සැලකිලිමත් විය යුතුය,,

(අන්තර්ජාලයෙන් උපුටා ගන්න ලද්දකි)

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top