Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Apr
09
"හෙරොයින් ජාවාරමට බල්ලෙකුත් සැකපිට පොලිසියට"

"හෙරොයින් ජාවාරමට බල්ලෙකුත් සැකපිට පොලිසියට" - "හෙරොයින් ජාවාරමට බල්ලෙකුත් සැකපිට පොලිසියට"Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

3,114 Views
යටත් වුණු බල්ලා ජාවාරම් කල්ලියේ ආරක්ෂාක සාමාජිකයා වූ බව ඩේලිමේල් පුවත් සේවය වාර්තා කර ඇත. ජාවාරම්කරුවන් සමඟ බල්ලා ද අත්අඩංගුවට ගැනිණ.....


දකුණුදිග බ්‍රසීලයේ මත්කුඩු කල්ලි සාමාජිකයන් පිරිසක් අල්ලා ගැනීමට එරට පොලිසිය   සමත් වුණු අතර, එම පිරිස බිම දිගා වී පොලිසියට යටත් වෙද්දී ඔවුන් සමඟ සිටි  බල්ලා ද බිම දිගා වී පොලිසියට යටත් විය.

කොකේන් මත්කුඩු ජාවාරම්කරුවන් අල්ලා ගැනුණේ සැන්ටා කැටරිනා ප්‍රාන්තයෙනි.

යටත් වුණු බල්ලා ජාවාරම් කල්ලියේ ආරක්ෂාක සාමාජිකයා වූ බව ඩේලිමේල් පුවත් සේවය වාර්තා කර ඇත. ජාවාරම්කරුවන් සමඟ බල්ලා ද අත්අඩංගුවට ගැනිණ.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top