Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Apr
09
"ලක්ෂ 32ක් බලපු දීපිකාගේ අමුතු වීඩියෝව සොනක්ෂි විවේචනය කරයි"

"ලක්ෂ 32ක් බලපු දීපිකාගේ අමුතු වීඩියෝව සොනක්ෂි විවේචනය කරයි" - "ලක්ෂ 32ක් බලපු දීපිකාගේ අමුතු වීඩියෝව සොනක්ෂි විවේචනය කරයි"Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

7,718 Views
ඇය පවසා ඇත්තේ විවාහයට පෙර කාන්තාවක් පිරිමි පුද්ගලයෙකු සමග ලිංගික සම්බන්ධකම් පැවැත්වීම කාන්තාවකගේ සැබෑ නිදහස නොවන බවයි........


බොලිවුඩයේ සුපිරි නිළි සොනක්ෂි සින්හා කාන්තාවන්ගේ ලිංගිකත්වය සම්බන්ධයෙන් ඉන්දීය මාධ්‍ය සමග කතාබහ කර තිබෙනවා. ඇය පවසා ඇත්තේ විවාහයට පෙර කාන්තාවක් පිරිමි පුද්ගලයෙකු සමග ලිංගික සම්බන්ධකම් පැවැත්වීම කාන්තාවකගේ සැබෑ නිදහස නොවන බවයි.

එමෙන්ම විවාහයෙන් පසුවද පිරිමි පුද්ගලයන් ලිංගිකත්වයට පමණක් කාන්තාවන් යොදාගැනීමද කාන්තාවකට දෙනු ලබන සැබෑ නිදහස නොවන බවද සොනක්ෂි පවසනවා. ඇය මේ බව ප්‍රකාශ කර ඇත්තේ පසුගිය දිනෙක දීපිකාගේ My Choice වීඩියෝවට පිළිතුරක් ලෙසිනුයි.

මීට අමතරව කාන්තා නිදහස වෙනුවෙන් ඉන්දියාවේදී නිෂ්පාදනය කෙරුණු My Choice වීඩියෝපටය පිළිබඳව මේ වනවිට ඉන්දියාව තුළ දැඩි කතාබහක් නිර්මාණය වී ඇති අතර,එම වීඩියෝව සඳහා පිළිතුරක් වශයෙන් My Choice Male Version යනුවෙන් වීඩියෝවක් නිර්මාණය කර තිබේ.

මෙම වීඩියෝව හේතුවෙන්ද දීපිකා පදුකෝන්ට යම් වක්‍ර ප්‍රහාරයක් එල්ල වී ඇති බව විදෙස් මාධ්‍ය පෙන්වාදුන්නත් මෙම වීඩියෝව සඳහා ප්‍රසාද ප්‍රතිචාරවලට වඩා අප්‍රසාදය හිමිව තිබේ. එය අප්‍රේල් 01 වැනිදා Youtube වෙත මුදාහැර තිබුණු අතර,මෙම වීඩියෝව සඳහා දීපිකාගේ My Choice තරම් ජනප්‍රියත්වයක් හිමිවී නැත.

මීට පෙර ෂා ගොසිප් තුලින් වාර්තා කල පුවත මෙතැනින්....

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top