Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Apr
09
"හැරී කුමරු සමග සෙල්ෆියක් ගන්න ආ තරුණියට වෙච්ච දේ"

"හැරී කුමරු සමග සෙල්ෆියක් ගන්න ආ තරුණියට වෙච්ච දේ" - "හැරී කුමරු සමග සෙල්ෆියක් ගන්න ආ තරුණියට වෙච්ච දේ"Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

6,363 Views
"සෙල්ෆි මම ප‍්‍රතික්ෂේප කරනවා. මම දන්නවා ඔබ තරුණයි, ඔබ එයට කැමතියි නමුත් සෙල්ෆි සුදුසු නැහැ. මම කැමති සාමාන්‍ය ඡයාරූපවලටයි................"

මේ දිනවල ඔස්ට්‍රේලියාවේ සංචාරයක නිරත වන බි‍්‍රතාන්‍යය රජ පවුලේ හැරී කුමරු සමග සෙල්ෆියක් ගැනීමට සූදානම් වුණු ඕස්ට්‍රේලියානු රූමත් යුවතියකට නොසිතූ අකරතැබ්බයකට මුහුණ දීමට සිදුව තිබෙනවා.

ඒ හැරී කුමරු සෙල්ෆි ගැන මෙවන් අදහසක් දරන නිසාය "සෙල්ෆි මම ප‍්‍රතික්ෂේප කරනවා. මම දන්නවා ඔබ තරුණයි, ඔබ එයට කැමතියි නමුත් සෙල්ෆි සුදුසු නැහැ. මම කැමති සාමාන්‍ය ඡයාරූපවලටයි." නවීන පන්නයේ ජංගම දුරකථන කැමරාවක් මානා ගෙන තමා සමීපයට පැමිණි රූමත් යුවතියකට හැරී කුමරු දෙවරක් නොසිතා පවසා තිබෙනවා.

රූමත් තරුණියන් හා ඉතා සුහදව ඇසුරු කරන විනෝදයට බර හැරී කුමරු තරුණියකගේ ඉල්ලීමක් බැහැර කිරීම තරමක් පුදුම සහගත බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ. හැරී කුමරු පසුගිය පාස්කු ඉරිදා කැන්බරා නගරයේ වීදිවල සැරිසරද්දී දහස් ගණනක් ඕස්ට්‍රේලියානු වැසියන් ඔහුගේ ඡායාරූප ගැනීමට රැස්ව සිටියා. මේ තරුණියද ඒ අතුරින් අයෙක්.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top