Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Apr
07
"අයර්ලන්තයේ සර්පයෝ නැත්තේ ඇයි දන්නවද?"

"අයර්ලන්තයේ සර්පයෝ නැත්තේ ඇයි දන්නවද?" - "අයර්ලන්තයේ සර්පයෝ නැත්තේ ඇයි දන්නවද?"Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

8,589 Views
"අයර්ලන්තයේ ගොඩබිම් ප්‍රදේශවල ජල ප්‍රදේශවල කිසිවක සර්පයින් කිසිවෙකු නෑ. එයට හේතුව ඇතැමෙකුට විස්මිතයි......."

යුරෝපයේ එකම එක රටක් කිසිම සර්පයෙකුගෙන් තොර රටක් බවට පත්ව තිඛෙනවා. ඒ අයර්ලන්තයයි. අයර්ලන්තයේ ගොඩබිම් ප්‍රදේශවල ජල ප්‍රදේශවල කිසිවක සර්පයින් කිසිවෙකු නෑ. එයට හේතුව ඇතැමෙකුට විස්මිතයි.

මේ සම්බන්ධ විද්‍යාත්මක පැහැදිලි කිරීමක් මෑතකදී එළි දක්වන තුරු බොහෝ අය විශ්වාස කළ මිත්‍යා කතාවක්ද තිබුණා.
එයින් කියැවුනේ, නවසීලන්තය,අයර්ලන්තය, අයිස්ලන්තය ,ග්‍රීන් ලන්තය හා ඇන්ටාර්ටිකාව ලෝකයේ සර්ප බියෙන් තොර කරන්නට ශාන්ත පැටි්‍රික් සාන්තුවරයා කටයුතු කළ බවයි.

සියලූම සර්පයින් විනාශ කර ශූද්ධ භූමි තැනූ බවයි. නමුත් විද්‍යාත්මක පැහැදිලි කිරීම අනුව අයර්ලන්තයේ සර්පයින් නැත්තේ පෘථීවියේ පාරිණාමණිය යුග අනුව සිදුවූ වෙනසකිනි. අයිස් යුගයේ අධික ලෙස හිමෙන් වැසුණු අයර්ලන්තය මිනිස් වාසයට සුදුසු පරිසරයක් නිර්මාණය කළේ පසුකාලීනවයි. ඒ වනවිට අයිස්වල තද ශීත නිසාම සර්පයින් ඒ රටේ බිහිවූයේ නැත. පරම්පරා ගණනාවකටම අයර්ලන්තයට සර්පයින් ආවේද නැත.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top