Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Apr
07
"Paul Walker මතක් වෙන Fast And Furious 7 සංවේදී ගීතය"

"Paul Walker මතක් වෙන Fast And Furious 7 සංවේදී ගීතය" - "Paul Walker මතක් වෙන Fast And Furious 7 සංවේදී ගීතය"Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

12,661 Views
Fast And Furious 7 රූගත කිරීම් අතරතුර ලොවක් ආදරය කල Paul Walker රිය අනතුරකින් මියගියා......


Fast And Furious චිත්‍රපට මාලාව බොහෝදෙනෙක් ගොඩක් ආදරේ කල චිත්‍රපට මාලාවක්. ඒ අතරින් එහි  නිරුපනය කල Paul Walker ඉමහත් රසික ප්‍රසාදය දිනාගත් නළුවෙක් ලෙස ප්‍රකට වුනා. Fast And Furious 6 ෆිල්ම් එකෙන් පස්සේ එහි ඊලග ෆිල්ම් එක Fast And Furious 7 රූගත කිරීම් අතරතුර ලොවක් ආදරය කල Paul Walker රිය අනතුරකින් මියගියා.

 ඔහුගේ මිය යාමෙන් කම්පනයට පත් ඔහුගේ රසික රසිකාවියන් ඔහුගේ අවසන් චිත්‍රපටය Fast And Furious 7 චිත්‍රපටය නිකුත් වනතුරු  බලා සිටියේ ඉතාමත් උනන්දුවෙන්. ඒ අනුව March 26, 2015 වනදා මේ චිත්‍රපටය තිරගත කිරීම ආරම්භ උනා.
එහි ඉතා සංවේදී ගීතයක් සහ චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය පහතින් බලා ගන්න.



Fast And Furious 7 චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top