Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Apr
06
"පරාක්‍රමබාහු රජු යැයි කියාගත් අයෙක් කොළඹට ඇවිත් නටපු පිස්සුව - වීඩියෝ'

"පරාක්‍රමබාහු රජු යැයි කියාගත් අයෙක් කොළඹට ඇවිත් නටපු පිස්සුව - වීඩියෝ' - "පරාක්‍රමබාහු රජු යැයි කියාගත් අයෙක් කොළඹට ඇවිත් නටපු පිස්සුව - වීඩියෝ'Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

9,232 Views
"පරාක්‍රමබාහු රජුගේ පුනරුත්පත්තිය තමන් බව පවසන නීල් ධම්මික........."


කොටුව - දුම්රියපොල ඉදිරිපිටදී අද පෙරවරුවේ තමන් පළවෙනි පරාක්‍රමබාහු රජතුමා යැයි පවසමින් පුවරු ප්‍රදර්ශනය කළ පුද්ගලයෙකුට පොලීසිය අවවාද කර තිඛෙනවා. බිංගිරිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන ඔහු, තමන් පරාක්‍රමබාහු රජතුමාගේ පුනරුත්පත්තිය බවට ප්‍රකාශ කෙරෙන පුවරු මෙලෙස ප්‍රදර්ශනය කර  ඇති බවයි වාර්තාවන්නේ. කොටුව දුම්රියපොල ඉදිරිපිට පුවරු ප්‍රදර්ශනය කළ අවස්ථාවේ කොටුව පොලීසියට ඔහු රැගෙන විත්  අවවාද කර තිඛෙනවා. අනතුරුව ඔහු කොළඹ මහාධිකරණ සංකීර්ණය ඉදිරිපිටට පැමිනි අවස්ථාවේ එහි සිටින හිරු වාර්තාකරුට එම පුද්ගලයා හමුවුණා.  පරාක්‍රමබාහු රජුගේ පුනරුත්පත්තිය තමන් බව පවසන නීල් ධම්මික හිරු ප්‍රවෘත්ති අංශයට මෙලෙස අදහස් පළ කළා.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top