Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Apr
06
"විනාඩි 3ට ජැක්ලීන්ගේ ගාණ ලක්ෂ 75යි"

"විනාඩි 3ට ජැක්ලීන්ගේ ගාණ ලක්ෂ 75යි" - "විනාඩි 3ට ජැක්ලීන්ගේ ගාණ ලක්ෂ 75යි"Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

5,887 Views
"ජැක්ලීන් පවසන්නේ තමන් සුපිරි නළු සල්මන් ඛාන් සමග එක්ව කටයුතු කිරීම හේතුවෙන් තමන් ඉක්මනින් ඉහළට යන බවයි........'

බොලිවුඩයේ සුපිරි නිළි ජැක්ලීන් ෆර්නෑන්ඩස් විනාඩි 3ක රංගනයක් සදහා ඉන්දීය රුපියල් ලක්ෂ 75ක් අයකර ගෙන ඇති බවට ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

ඔවුන් පෙන්වා දෙන්නේ ජැක්ලීන් පසුගිය දිනෙක සහභාගි වූ සයිෆයිව් මහෝට්සව් නම් වූ වැඩසටහනේදි රඟදැක්වූ නර්ථනයකට අදාළ මුදල අයකර ගෙන ඇති බවයි.

මේ සම්බන්ධයෙන් ජැක්ලීන් පවසන්නේ තමන් සුපිරි නළු සල්මන් ඛාන් සමග එක්ව කටයුතු කිරීම හේතුවෙන් තමන් ඉක්මනින් ඉහළට යන බවයි.

ජැක්ලීන් සහ සල්මන් එක්ව පසුගිය වසරේ රංගනයෙන් දායකත්වය ලබාදුන් කික් චිත්‍රපටය ද ආදයම් වාර්තා පිට වාර්තා තැබුවා.

     
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top