Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Apr
02
"සරාගී නිළි කිම් සහ බ්‍රිතාන්‍ය අගමැතිගේ සම්බන්ධය හෙළිවේ"

"සරාගී නිළි කිම් සහ බ්‍රිතාන්‍ය අගමැතිගේ සම්බන්ධය හෙළිවේ" - "සරාගී නිළි කිම් සහ බ්‍රිතාන්‍ය අගමැතිගේ සම්බන්ධය හෙළිවේ"Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

5,681 Views
මීට දින කිහිපයකට පෙර කිම් දිනකට 15 වතාවකට වඩා ලිංගිකව එක් වන බව මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධ කළා...



සරාගී නිළියන් පිළබදව ලොව බොහොමයක් රසිකයින් විමසිලිමත් වන බව හැමෝම දන්නවා. කාලයෙන් කාලයට හොලිවුඩයට විවිධ කතා මවන කිම් කාර්ඩේෂියන් පිළිබදව නැවත කතා බහක් ඇතිවෙලා තියනවා..

මෙයට හේතු වී ඇත්තේ  කිම් කාර්ඩේෂියන් බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන් සමග නෑදෑ සම්බන්දයක් ඇතිබවට, බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන් විසින් ප්‍රසිද්ධියේ පිළිගැනීමයි. මේ සම්බන්ධයෙන් මීට පෙර විවිධ මාධ්‍ය පළ උනත් ඩේවිඩ් කැමරන් මේ පිලිබදව කිසිදු ප්‍රතිචාරයක්  දැක්වුයේ නැහැ.

ප්‍රථම වතාවට ඔහු හීට් නමැති සඟරාවක් සමග සම්මුක සාකච්ජාවකට එක වෙමින් මේ බව තහවුරු කර තිබෙනවා. මේ අතර ඩේවිඩ් කැමරන් ගේ කුඩා කල සිහිනය වුයේ සෙබලෙකු, ගොවියෙකු හෝ ලොරි රථ රියදුරෙකු වීම බවත් ඔහු මෙහිදී ප්‍රකාශ කර තිබෙනවා.

- මීට දින කිහිපයකට පෙර කිම් දිනකට 15 වතාවකට වඩා ලිංගිකව එක් වන බව මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධ කළා...

ඒ සම්පූර්ණ විස්තරය මෙතනින්.....



Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top