Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Apr
02
"ගගනගාමියෙක් පිටසක්වල ජීවියෙක් පියවි ඇසින් දැකලා"

"ගගනගාමියෙක් පිටසක්වල ජීවියෙක් පියවි ඇසින් දැකලා" - "ගගනගාමියෙක් පිටසක්වල ජීවියෙක් පියවි ඇසින් දැකලා"Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

6,507 Views

උස අඩි 9යිලු - ළගටම ඇවිදගෙන ඇවිත්.........,




පිටසක්වල ජීවීන් පිළිබඳව මෙන්ම ඔවුන් සැබැවින් දැකගැනීමට බොහෝ දෙනෙක් දැඩි කුතුහලයෙන් පසුවනවා. තවමත් සැබෑ ලෙසම පිටසක්වල ජීවියෙක් පියවි ඇසින් දැකගැනීමට පර්යේෂකයින් අසමත් වී තිඛෙනවා. නමුත් යම් වාර්තාවල සඳහන්වන පරදි අභ්‍යාවකාශයේ සැරිසැරූ ගගනගාමීන් මේ පිළිබඳව තොරතුරු වාර්තා කර තිඛෙනවා.

ඒ පිළිබඳව නවතම වාර්තාවක් ආන්දෝලනාත්මකව ඉදිරිපත් කිරීමට නාසා ආයතනයේ ඉන්ජිනේරුවරයෙකු සමත්වී තිඛෙනවා. ඔහු පවසන්නේ අභ්‍යාවකාශයේ පර්යේෂණයක යෙදී සිටියදී ඔහුට පිටසක්වල ජීවියෙක් පියවි ඇසින් දර්ශනය වූ බවයි.

ඔහු විනාඩියයි තප්පර 7ක් පමණ දර්ශනය වූ බවත් අඩි 9ක් පමණ උසින් යුක්ත බවත් ඔහු සඳහන් කර තිඛෙනවා. ක්ලාර්ක් මැක්ලන් වන මොහු සමග තවත් සහයකයෙකු මෙම අභ්‍යාවකාශ ගමනේ යෙදී ඇති අතර ඔවුන් අසලට මෙම පිටසක්වල ජීවියා පැමිණි බවයි ඔහු වැඩිදුරටත් පවසා තිඛෙන්නේ.


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top