Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Apr
02
"විවාහයට පෙර ලිංගිකව එක්වූ යුවලක් ගල් ගසා මරා දමයි''

"විවාහයට පෙර ලිංගිකව එක්වූ යුවලක් ගල් ගසා මරා දමයි'' - "විවාහයට පෙර ලිංගිකව එක්වූ යුවලක් ගල් ගසා මරා දමයි''Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

8,583 Views

ඉරාකයේ මෝසුල් නගරයේදී විවාහ වීමට පෙර ලිංගිකව එක්වූ බව කියන යුවලක් ගල් ගසා මරා දමා ඇත. අයි.එස්.අයි.එස්. සංවිධානයේ මෝසූල් නගරයේදී ප්‍රධානියාගේ අණ දීම මත මෙම යුවල මරණයට පත්කොට තිබේ.

මෝසුල් නගරයේදී ප්‍රසිද්ධ ස්ථානයක බැඳ දමනු ලැබු මේ යුවලට එරෙහි ව පළමුව චෝදනා පත්‍ර කියවීමෙන් අනතුරුව එම සංවිධානයේ පිරිස් විසින් රැස්කොට තිබු ගල් වලින් ගසා එම යුවල මරණයට පත්කොට තිබේ. එම ගල් ප්‍රහාරය එල්ල කරන ලද පිරිස එය නවත්වනු ලැබූවේ ඒ දෙදෙනා ජීවිතක්ෂයට පත් විමෙන් අනතුරුවය. එය නැරඹීම සඳහාද අති විශාල පිරිසක් එක් රැස්වී තිබුණි.



Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top