8,639 Views
කැනේඩියානු සරාගිනියක වන නික්කි බෙන්ස් ටොරොන්ටෝහි නගරාධිපති තනතුර සඳහා තරග කිරීමට සූදානමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
නිල් චිත්‍රපට නිළියක වන නික්කි බෙන්ස් මෑත කාලයේ පැවැත්වෙන කැනේඩියානු ප්‍රාදේශීය මැතිවරණයට ඉදිරිපත් වීමට නියමිත අතර ටොරොන්ටෝහි සරාගී නගරාධිපතිනිය යන තේමා පාඨය යටතේ ඇය මැතිවරණ ව්‍යාපාරය අරඹා තිබේ. 32 හැවිරිදි වියේ පසුවන නික්කි බෙන්ස් වැඩිහිටි චිත්‍රපට 200කට අධික ප්‍රමාණයක රඟපා ඇති අතර තමා නගරාධිපතිනිය වුවහොත් ටොරොන්ටෝ නගරයට වැඩිහිටි සිනමා කර්මාන්තය හඳුන්වා දෙන බවද ඇය පවසන්නීය.
.jpg)