Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Apr
01
'ශ‍්‍රැතී එක්ක සරාගී දර්ශන රඟපාන්න බැරිද?"

'ශ‍්‍රැතී එක්ක සරාගී දර්ශන රඟපාන්න බැරිද?" - 'ශ‍්‍රැතී එක්ක සරාගී දර්ශන රඟපාන්න බැරිද?"Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

5,033 Views
"මේ වගේ රඟපෑම් ශ්‍රැති වගේ කෙනෙක් එක්ක මුල්ම වතාවට රඟපාන්න අමාරුයි.”

ළඟදීම තිරගත කෙරෙන අලුත් ම බොලිවුඩ් චිත්‍රපටය, ‘වෙල්කම්බැක්’. අනීස් බාස්මි අධ්‍යක්ෂණය කළ මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිත රඟන්නේ නානා පතේකර්, අනිල් කපූර්, ජෝන් ඒබ්‍රහම් සහ ශ්‍රැති හසන්.

2008 වසරේදී තිරගතවූ ‍’වෙල්කම්’ නම් වූ හාස්‍යො­්ත්පාදක චිත්‍රපටයේ තවත් කොටසක් ලෙස නිර්මාණය වී ඇති ‘වෙල්කම් බැක්’ චිත්‍රපටය, නිර්මාණය කරද්දී එහි අධ්‍යක්ෂවරයාට සැලකිය යුතු ප්‍රශ්නයකට මුහුණ දෙන්න සිදුවුණා.

එය, ප්‍රේම ජවනිකා පිළිබඳ ප්‍රශ්නයක්. චිත්‍රපටයේ තිර රචනය අනුව ජෝන් ඒබ්‍රහම්ට සහ ශ්‍රැති හසන්ට පෙම් ජවනිකා කීපයක් නිරූපණය කළ යුතුව තිබුණා. ඒවා ‘ගොඩින් බේරී’ නිරූපණය කරන්න පුළුවන් ජවනිකා නම් නොවන බවයි, තිර නාටකය කියවූ ජෝන්ට තේරුම් ගියේ.

බටහිර චිත්‍රපටවල මෙන් තරමක ‘බරපතළ’ ගණයේ අනුරාගික රැඟුම් ශ්‍රැති හසන් සමඟ රඟපෑ යුතු බව ඔහු වටහා ගත්තා. තරමක් කල්පනා කළ ජෝන්, අධ්‍යක්ෂ අනීස් බාස්මිට කියා සිටියේ තමන්ට එම රංගනය නිරූපණය කළ නොහැකි බවයි.

ජෝන්ගේ මේ කතාවෙන් අධ්‍යක්ෂවරයා පුදුමයට පත්වුණා. මීට පෙර බිපාෂා බාසු, උදිතා ගෝස්වාමි, ප්‍රියංකා චොප්රා, චිත්‍රන්ගදා සිංහ වැනි නිළියන් සමඟ ප්‍රේම ජවනිකා අපූරුවට නිරූපණය කළ ජෝන් හදිසියේ ම මෙවැනි තීරණයක් ගත්තේ ඇයි’දැයි අධ්‍යක්ෂවරයාට තේරුම් ගැනීම අපහසවුණා. ජෝන්ගෙන් මේ ගැන විමසූ විට ඔහු මෙලෙස උත්තර දී තිබුණා…. “මම ශ්‍රැති හසන් එක්ක රඟපාන්නෙ මුල් වතාවටයි. ඉතින් මේ වගේ රඟපෑම් ශ්‍රැති වගේ කෙනෙක් එක්ක මුල්ම වතාවට රඟපාන්න අමාරුයි.”

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top