Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Apr
01
"19 සියවසේ කාන්තාව"

"19 සියවසේ කාන්තාව" - "19 සියවසේ කාන්තාව"Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

2,763 Views
19 වන සියවසේ උපන්නවුන්ගෙන් දැන් ඉතිරිව ඇත්තේ හතර දෙනෙකු පමණක් බවයි වාර්තා වී ඇත්තේ......


තම එකසිය දාහත්වන (117) උපන් දිනයෙන් සති කිහිපයකට පසු ලෝකයේ වයස්ගතම පුද්ගලයාව සිටි ජපන් ජාතික කාන්තාව මියගොස් තිබේ.

මිසාඕ ඕකවා මෙසේ මෙලොව හැර ගොස් ඇත්තේ වර්ෂ 1898 දී ඇය ඉපදුණු ඕසකා හි සාත්තු නිවාසයක දී.

මෙතෙක් කල් ඇය දිවි රැකගෙන සිට ඇත්තේ මුනුබුරු මිනිපිරියන් හතර දෙනෙකු සහ හතරවැනි පරම්පරාවේ මුනුබුරු මිනිපිරියන් සය දෙනෙකුගේ ආදරය ලබමින්.

ඇයගේ මරණයත් සමග 19 වන සියවසේ උපන්නවුන්ගෙන් දැන් ඉතිරිව ඇත්තේ හතර දෙනෙකු පමණක් බවයි වාර්තා වී ඇත්තේ.

ඔවුන් සතර දෙනාම කාන්තාවන් වන අතර එම සියවසේ ඉපිද ජීවත් වූ අවසන් පිරිමියා මියගොස් ඇත්තේ 2013 දී බවයි පැවසෙන්නේ.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top