Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Mar
31
"ලක්ෂ 32ක් බලපු දීපිකාගේ අමුතු වීඩියෝව"

"ලක්ෂ 32ක් බලපු දීපිකාගේ අමුතු වීඩියෝව" - "ලක්ෂ 32ක් බලපු දීපිකාගේ අමුතු වීඩියෝව"Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

35,465 Views
"මෙය දෙකක් තුළදී එම වීඩියෝව ලක්ෂ 32කට අධික වාරයක් නරඹා තිබීම ද විශේෂත්වයකි"

බොලිවුඩ් නිළි දීපිකා පාදුකෝන් කාන්තා නිදහස වෙනුවෙන් ඉන්දියාවේදී නිෂ්පාදනය කෙරුණු වීඩියෝ පටයක් සඳහා රංගනයෙන් දායක වී සිටින අතර එය ඉන්දියාව තුළ වඩාත් ආන්දෝලනයකට තුඩු දී ඇත.

“My Choice” යනුවෙන් නම් කර ඇති එම වීඩියෝ පටයෙහි අන්තර්ගත වනුයේ, කාන්තාවකට කැමති ඕනෑ ම දෙයක් කිරීම සඳහා නිදහසක් ඇති බවය.

කාන්තාවන්ගේ සංස්කෘතික සීමා පිළිබඳව වැඩි අවධානයක් සහිත රටක් වන ඉන්දියාව තුළ මෙම වීඩියෝව දැඩි ආන්දෝලනයට ලක්ව ඇතැයි මාධ්‍ය වාර්තාවල සඳහන් ය.

එමෙන් ම දින දෙකක් තුළදී එම වීඩියෝව ලක්ෂ 32කට අධික වාරයක් නරඹා තිබීම ද විශේෂත්වයකි.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top