Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Mar
31
"මෙන්න අදෘශ්‍යමාන බයිසිකල් හෙල්මට් එකක්"

"මෙන්න අදෘශ්‍යමාන බයිසිකල් හෙල්මට් එකක්" - "මෙන්න අදෘශ්‍යමාන බයිසිකල් හෙල්මට් එකක්"Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

3,938 Views
ෆුල් ෆේස් වලට විසදුමක්ද?

ස්වීඩන් ජාතික සිසුන් දෙදෙනෙක් තමයි මේ අපුරු නිර්මාණය කරලා තියෙන්නේ. මෙය නිර්මාණය කරපු ශිෂ්‍යාවන් දෙදෙනාට මේක කරන්න අවුරුදු 7ක් විතර ගිහින් තියනවා. නමුත් මහන්සියේ ප්‍රථිපල ලබාගන්න ඒගොල්ලොන්ට පුළුවන් වුනා. හෙල්මට් එකක් කිව්වට දැක්කම නං එහෙම පෙන්නේ නෑ. මේ හෙල්මට් එක වැඩ කරන්නේ වාහන වල Airbag එකක් වගේ. මේ හෙල්මට් එක එච්චර ලාබදායි එකක් නම් නෙමෙයි. අනිත් කාරණය තමයි මේක වැඩකරන්නේ එක පාරයි. මේ හෙල්මට් එක පළඳින්න තියෙන්නේ අපේ බෙල්ල වටේට. පාපැදිකරු හදිසි අනතුරකට ලක් වුනොත් මේ Airbag එක ඉක්මනට පිම්බෙනවා. මේ දෙන්නගේ වැඩේ නම් අපූරුයි.



Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top