Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Mar
27
"පෘථිවියට උල්කාපාතයක් කඩා වැටුනොත් ? - වෙන දේ මෙතනින් බලාගන්න"

"පෘථිවියට උල්කාපාතයක් කඩා වැටුනොත් ? - වෙන දේ මෙතනින් බලාගන්න" - "පෘථිවියට උල්කාපාතයක් කඩා වැටුනොත් ? - වෙන දේ මෙතනින් බලාගන්න"Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

10,931 Views

ඩයිනසෝරයන්ගේ ආධිපත්‍ය මේ භුමියේ පැතිර තිබු කාලයේ මිහිමතට කඩා වැටුණු දැවැන්ත උල්කාපතයකින් සියල්ල සුනු විසුනු වී ගිය බවට පිළිගැනෙන කතා පුවත ගැන අසා තිබේ. වසර මිලියන 65කට පමණ පෙර මේ සිදුවීමෙන් ඇති වූ ආවාටය හැතැප්ම 110ක් තරම් විශ්කම්භයක් සහිතයි. එහි ගැඹුර හැතැප්ම 12ක්. උල්කාපාතය පිපිරීමෙන් ඇති වූ බලපෑම හැතැප්ම 6ක පමණ විශ්කම්භයක් සහිත ප්‍රදේශයකට පැතිර යන්නට විය.

ඉන් අනතුරුවත් පෘථිවිය මතට බොහෝ අවස්ථාවල උල්කාපාත කඩාවැටීම් සිදු වී තිබේ. පෘථිවිය මේ ආකාරයෙන් පැවතීමට එක් හේතුවක් ලෙසට එය සලකන්න පුළුවන්. කුඩා ප්‍රමාණයේ උල්කාපාත පෘථිවි වායුගෝලය තුල දැවී අළු වී ගිය ද ප්‍රමාණයෙන් විශාල උල්කාපාත වලින් ඇතිවිය හැකි විනාශය අතිමහත්ය. මෑතකදී රුසියාවට කඩාවැටුණු Chelyabinsk උල්කාපාතය මෙයට නිදසුනක්. එහිදී සොයාගැනුණු විශාලම කොටසේ බර රාත්තල් 1442ක්. ගණන් බලා ඇති ආකාරයට මීටර 18ක් පමණ වන ටොන් 9100ක් පමණ බරැති මෙම උල්කාපාතය නිසා සගොඩනැගිලි 7200ක් විනාශ විය හැක. එම නිසා හැතැප්ම ගණනක් විශාල උල්කාපතයකින් සිදුවිය හැකි විනාශය ගැන අමුතුවෙන් පැවසිය යුතු නොවේ.

Discovey චැනලය මගින් ඔබට මේ පිළිබඳව වඩා හොඳ චිත්‍රයක් මව ගැනීම පිණිස විශාල උල්කාපාතයක් කඩාවැටීමේ දී ඇති විය හැකි සිදුවීම් මාලාව ඇතුලත් අලංකාර වීඩියෝ පටයක් නිර්මාණය කර තිබේ. කිලෝමීටර 500ක විශ්කම්භයක් සහිත විශාල උල්කාපාතයක් පැසිෆික් සාගරයට කඩාවැටීම, පෘථිවියේ කබොල්ල (10km) ගැලවී යන ආකාරය, සහ කම්පන තරංග අධිවේගයෙන් පැතිර යන ආකාරයත් මේ වීඩියෝ පටයේ දක්වා තිබේ. පෘථිවිය මත ජීවත් වීමට නොහැකි වටපිටාවක් එක දිනක් තුලදී නිර්මාණය වේ. මෙවැනි සිදුවීම් අතීතයේදී ද සිදු වී ඇති බවට තොරතුරු ඇතැයි විද්‍යාඥයන් පවසයි.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top