Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Mar
25
"ලොව ලාබාලම වෘත්තිමය චිත්‍ර ශිල්පිනිය"(Video)

"ලොව ලාබාලම වෘත්තිමය චිත්‍ර ශිල්පිනිය"(Video) - "ලොව ලාබාලම වෘත්තිමය චිත්‍ර ශිල්පිනිය"(Video)Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

5,069 Views
සැම නිර්මාණයක්ම රු.570,000.00 ත් රු.130,000.00 අතර මිල කර තිබුණි. සතියක් ඇතුලත සියලු නිර්මාණ විකිණී අවසන් විය......
ඇලිටා ඇන්ද්‍රේ ඔස්ට්‍රලියාවේ ජිවත් වන වෘත්තිමය චිත්‍ර ශිල්පියෙකි. ඇයගේ පළමු නිර්මාණ එළිදැක්වීම 2011 දි නිව් යෝර්ක් නගරයේ පැවැත්වුණු අතර සතියක් ඇතුලත සියලු නිර්මාණ විකිණී අවසන් විය. සැම නිර්මාණයක්ම රු.570,000.00 ත් රු.130,000.00 අතර මිල කර තිබුණි.

එම නිර්මාණ කෙරු ඇයගේ වයස දැන් අවුරුදු 7කි. ලාබාලතම වෘතිමය චිත්‍ර ශිල්පියාද ඇය වේ. ඇයට වයස මාස 9 ක් වන විට චිත්‍ර ඇඳීමට පටන් ගෙන ඇත. ඇයගේ දෙමාපියන් දෙදෙනාම කළා කරුවෝය. පොඩි කල සිටන්ම ඇගේ වර්ණ සංයෝජනය හා වර්ණ සංචලනය ට ඇති විශේෂ හැකියාව දක්නට ලැබුණු බව ඇයගේ දෙමාපියන් ප්‍රකාශ කර ඇත.

මෙම නිර්මාණ ඇයගේ දෙමාපියන්ගේ සහයෝගයෙන් කෙරුණ බව සමහරු දොස් පැවරුවද, ඇය චිත්‍ර අදින ආකාරය පටිගත කර පෙන්වූ පසු එම සැකය සම්පුර්ණයෙන්ම මග හැරී ගියේය.

අන්ද්‍රේ ගේ 4 වෙනි නිර්මාණ එලි දැක්වීම මේ ලඟදි නිව් යෝර්ක් හි “ගැලරි 151” හිදී  සාර්ථකව පවත්වා ඇත.  ඇයගේ නිර්මාණ වල ඇති විශිෂ්ටත්වය වන්නේ, කවදාවත් නිර්මාණ කිරීමේ නීති,ක්‍රම,විදි ඉගෙන නොගත් කලා කරුවෙකු ගේ කුතුහලය මගින් නිර්මාණ වන මේ කලා කෘති වලට ඇයගේම  නීති,ක්‍රම,විදි ඇතුලත් වන නිසාත් ඒවා වල ඇති ලස්සනත්ය.



Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top