Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Mar
24
"හංසිකාගේ නිරුවත් විඩියෝවක් අන්තර්ජාලයට - You Tube එකටත් දාලා" (Video)

"හංසිකාගේ නිරුවත් විඩියෝවක් අන්තර්ජාලයට - You Tube එකටත් දාලා" (Video) - "හංසිකාගේ නිරුවත් විඩියෝවක් අන්තර්ජාලයට - You Tube එකටත් දාලා" (Video)Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

50,636 Views
"මේ දර්ශනය රූගතකොට ඇත්තේ එම නාන කාමරයේ කිසිවකුට නොපෙනෙන ලෙස අටවා තිබූ ජංගම දුරකථනයකින් යැයි ද පැවසේ"
බොලිවුඩ් සිනමාවේ නවක නිළි හංසිකා මොට්වානිගේ නිරුවත් රහස්‍ය වීඩියෝවක් අන්තර්ජාලයට නිකුත් කර ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.
මේ වන විට 23 වැනි වියෙහි පසුවන ඇය කුඩා කාලයේදී බොලිවුඩ් චිත‍්‍රපට කිහිපයකම ළමා චරිත රඟපා තිබේ. ඉන් පසුව යොවුන් වියේදී ඇය රඟපා ඇත්තේ දෙමළ සහ තෙළිගු චිත‍්‍රපටවලයි.

දකුණු ඉන්දීය චිත‍්‍රපට වෙනුවෙන් ද පවත්වන ෆිල්ම් ෆෙයාර් සම්මාන උලෙළේදී 2007 නැඟී එන නවක නිළියට හිමිවන සම්මානය දිනා ගන්නටත් හංසිකා සමත් විය. 2015 වසරේදී තිරගත වීමට නියමිත වාලූ රොමියෝ ජුලියට් ඇතුළු තවත් දකුණු ඉන්දීය චිත‍්‍රපට කිහිපයකම ඇගේ රඟපෑම් ඇතුළත් වී තිබේ.

හංසිකා පෙනී සිටිනවා යැයි හඳුන්වා ඇති මේ වීඩියෝ පටයේ ධාවන කාලය විනාඩි 2 කි. කිසියම් තරුණියක් නාන කාමරයක නිරුවතින් සිටින අවස්ථාවක් එහි දැක්වෙන බවත් එම තරුණියගේ මුහුණ හංසිකාට බෙහෙවින් සමාන නිසා ආන්දෝලනාත්මක වාතාවරණයක් මතුවී ඇති බවත් ඉන්දීය මාධ්‍ය පවසයි.

මේ දර්ශනය රූගතකොට ඇත්තේ එම නාන කාමරයේ කිසිවකුට නොපෙනෙන ලෙස අටවා තිබූ ජංගම දුරකථනයකින් යැයි ද පැවසේ. කෙසේ වෙතත් හංසිකා පවසන්නේ එහි සිටින්නේ තමන් නොවන බවයි.

මේ වන විට එම විඩියෝව යූටියුබ් තුලින් ඉවත් කර තිබේ.





Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top