Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Mar
01
"ප‍්‍රියංකා මිලට ගත් ‘හාර්ලි’ බයික් එක "

"ප‍්‍රියංකා මිලට ගත් ‘හාර්ලි’ බයික් එක " - "ප‍්‍රියංකා මිලට ගත් ‘හාර්ලි’ බයික් එක "Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

4,607 Views

බොලිවුඞ් නිළි ප‍්‍රියංකා චොප්රා ඇමරිකාවේ නිෂ්පාදිත හාර්ලි ඬේවිඞ්සන් නමැති මෝටර් බයික් එකක් මිලට ගත් බවත් එය රෝස පැහැති බවත් ඇය විසින් ඇගේ ඉන්ස්ටග‍්‍රෑම් වෙබ් පිටුවෙන් පවසා තිබෙනවා. එහි ඇගේ අලූත්ම බයික් එකේ ඡුායාරූපයක් දමන්නටත් ඇය අමතක කර නැත.
මේ දිනවල මාරි කොම් නමැති චිත‍්‍රපටයේ රූගත කිරීම් සඳහා ඇය යන්නේ මෙම වාහනයේ බවත් කියැවුණා.
මින් ඉහත ප‍්‍රියංකාගේ ස්ටාර්ලට් ප්‍රොෂේ,රෝල්ස් රෝයිස් හා බෙන්ස් වාහන ගැන බොලිවුඞ් ස`ගරා කතාබහකර තිබුණ අතර ඔවුන්ට අලූත්ම සැපයූ ආරංචිය ඇගේ හාර්ලි ඬේවිඞ්සන් බයික් එකයි.
ඉන්ස්ටර්ග‍්‍රෑම් වෙබ් පිටුවෙන් ඇය බයික් එක පෙන්නූ හැටි



Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top