Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Mar
23
"සාලුගේ නමින් හෝටලයක්"

"සාලුගේ නමින් හෝටලයක්" - "සාලුගේ නමින් හෝටලයක්"Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

2,237 Views

බොලිවුඩ් රංගන ශිල්පී සල්මාන් ඛාන්ගේ රසිකයන් කිහිපදෙනෙකු එකතු වී ඔහු නමින් අවන්හලක් ඉකුත් දා විවෘත කර තිබෙනවා. “බායිජාන්” යනු සල්මාන්ට පටබැඳී ඇති සුරතල් නාමයක්.

මෙම අවන්හල නම් කර ඇත්තේ “බායිජාන්” (Bhaijaan) ලෙසටයි. ඉන්දියාවේ මුම්බායි නුවර පිහිටුවා ඇති මෙම අවන්හලේ සෑම බිත්තියක්ම සරසා ඇත්තේ සල්මාන්ගේ විවිධ ප්‍රමාණයේ ඡායාරූප.

තවද බිත්තියක එක් එක් චිත්‍රපටවලදී සල්මාන් විසින් කියන ලද සුප්‍රකට දෙබස් සඳහන් කර තිබෙනවා.

මෙම අවන්හලේ ඇති තවත් විශේෂයක් වන්නේ සියළුම ආහාර වර්ග පාහේ සල්මාන් රගපෑ චිත්‍රපටවල නමින් නම් කර තිබීමයි.බ්‍රිතාන්‍යයේ සුප්‍රකට “රැඩිසන්” අවන්හලේ ප්‍රවීන සූපවේදියෙකු මෙහි කටයුතු සිදු කරනවා.




Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top