Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Mar
23
"කිම් කාර්ඩිෂියන් 15 වතාවක් උත්සහ කරන දේ" - දෙවැනි වරටත් ගැබිණියක් වීමේ උත්සාහයක

"කිම් කාර්ඩිෂියන් 15 වතාවක් උත්සහ කරන දේ" - දෙවැනි වරටත් ගැබිණියක් වීමේ උත්සාහයක - "කිම් කාර්ඩිෂියන් 15 වතාවක් උත්සහ කරන දේ" - දෙවැනි වරටත් ගැබිණියක් වීමේ උත්සාහයකShaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

8,198 Views
 "E news පුවත් නාලිකාව සමග කරනු ලැබූ සම්මුඛ සාකච්ඡාවේදී ඇය පවසා තිබුනේ ඇය සැමියා සමග 500 වතාවක් නොව 15 වතාවක් ලිංගිකව එක්වන බවට එය නිවැරිදි විය යුතු බවයි"


හොලිවුඩයේ සරාගී නිරූපිකාවක් සහ රංගන ශිල්පිනියක් වන කිම් කාර්ඩිෂියන් මේදිනවල දෙවැනි වරට ගැබිණියක් වීමට උත්සහ කරන බවට විදෙස් පසුගිය දින වල විවිධ මාධ්‍යයන් ඔස්සේ ප්‍රචාරය කෙරුණි.

ඊට අමතරව අවුරුදු 34 වසයැසි කිම් මේ දිනවල ඉතාමත් වෙහෙසෙට පත්ව ඇති බවත්, දෙවැනි වරටත් ගැබිණියක් වීමේ වාසනාව ඇයට අහිමිව ඇත්තේ ඇය විසින් කරනු ලැබූ ප්ලාස්ටික් සැත්කම් හේතුවෙන් බව ඇයගේ වෛද්‍යවරයා පවසා ඇති අතර,  ඇයට දරුවෙකු අවශ්‍ය නිසා ඇය දිනකට 500 වතාවක් තම සැමියා සමග ලිංගිකව එක්වීමට ඇය කටයුතු කරන බවට ඇය තම වෛද්‍යවරයා ඇයට පවසා ඇති බව ඇතැම් විදෙස් වෙබ් අඩවි වල සඳහන් කෙරිණි.

මෙම පුවත් පිළිබඳව ඇය සමග පසුගියදා E news පුවත් නාලිකාව සමග කරනු ලැබූ සම්මුඛ සාකච්ඡාවේදී ඇය පවසා තිබුනේ ඇය සැමියා සමග 500 වතාවක් නොව 15 වතාවක් ලිංගිකව එක්වන බවට එය නිවැරිදි විය යුතු බවයි.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top