Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Mar
23
"උරුමස් කාලා ලෝක වාර්තාවක් තියලා" (Video)

"උරුමස් කාලා ලෝක වාර්තාවක් තියලා" (Video) - "උරුමස් කාලා ලෝක වාර්තාවක් තියලා" (Video)Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

3,623 Views
"මං විනාඩි 10-12 හේ කෑම තරඟ වලට සහභාගිවෙලා තියනවා.... සාමාන්‍යයෙන් කෑම රාත්තල් 10ක් 15ක් වගේ කනවා"
ගොඩක් දෙනෙක් ඌරු මස් කන්න ආස කරනවා ඇති. ඒත් ඌරු මස් (Bacon/බේකන්) කන්න කොච්චර ආස උනත් මස් පෙති 182ක් කන පුද්ගලයෙක් නම් අපිට හොයාගන්න වෙන්නේ නෑ. මැට් ස්ටෝනි නමින් හැඳින්වෙන පුද්ගලයා ආහාර කෑමේ තරඟ වලට ඉදිරිපත් වන පුද්ගලයෙක්. මෑතකදී ඔහු ෆ්ලොරිඩා හි පැවති ඌරු මස් කෑමේ තරඟයකට ඉදිරිපත් වුනා. මේ තරඟය පැවැත්වීම සඳහා දායකත්වය දැක්වූයේ Smithfield foods සමාගම විසිනි. ඔවුන් නිකුත් කල නිවේදනයට අනුව ගයිරෝ, උපන්දින කේක්, මිදුණු යෝගට්, සහ පම්කින් පයි නම් කෑම වර්ග කෑම සඳහා වාර්තාව උසුලන්නේ ද ස්ටෝනි ය.

ස්ටෝනි පවසන අන්දමට ” ඌරු මස් පෙති හදල තිබ්බේ මං ආසම විදියට. බැදලා තිබ්බ හින්ද වැඩිය හපන්න ඕන වුනෙත් නෑ. ලොකු අවුලක් නෑ. මං විනාඩි 10-12 හේ කෑම තරඟ වලට සහභාගිවෙලා තියනවා. සාමාන්‍යයෙන් කෑම රාත්තල් 10ක් 15ක් වගේ කනවා. මේ තරඟයට මං සුදානම් වෙලා ආවේ.

පහත වීඩියෝ පටයෙන් ඕගොල්ලොන්ට එයා කාගෙන කාගෙන ගිය විදිය බලාගන්න පුළුවන්....



 
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top