Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Mar
20
"ෂා FM Nonstop Night හෙටයි"

"ෂා FM Nonstop Night හෙටයි" - "ෂා FM Nonstop Night හෙටයි"Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

3,159 Views
තඹුත්තේගම මහවැලි ක්‍රීඩාංගනයේදී.....


2015 වසරේ පළමු පෙරළිකාර සංගීත ප්‍රසංගය ෂා FM Nonstop Night හෙට රාත්‍රී 7 සිට තඹුත්තේගම මහවැලි ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට සියලු කටයුතු සුදානම්. ඒ සදහා දිවයිනේ ජනප්‍රිය ගායක ගායිකාවන් රැසක්  ඕල් රයිට් සංගීතයට  ගීතවත් වීමට සුදානම්.
සේනානායක වේරලියද්ද
ශානිකා වනිගසේකර
නුවන් ගුණවර්ධන
ජනක සූරියබණ්ඩාර
සුරේනි ද මෙල්
චාමර වීරසිංහ
Red
සමන් ද සිල්වා
සමග මේ සුපිරි පෙරළියට නර්තනයෙන් දායක වන්නේ සෙෂන් වන් නර්තන කණ්ඩායමයි.

ඒ වගේම  ෂා FM Nonstop Night ප්‍රසංගය සම්පූර්ණයෙන්ම නොමිලේ පැවැත්වේ.
90.9න්  සහ 91.1න් ලාංකීය ජනතාවට සහ www.shaafm.lk වෙබ් අඩවිය හරහා ලොව පුරා විසිරී පැතිරී සිටින සියලු දෙනාටම ප්‍රසංගයේ  සජීවී අත්දැකීම ලබා දීමට සියලු කටයුතු සූදානම්.


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top