Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Mar
19
"සංගා මහේල නැති ශ්‍රී ලංකා කණ්ඩායමක් ගැන හිතාගන්න බෑ - සචින් තෙන්ඩුල්කාර් කියයි"

"සංගා මහේල නැති ශ්‍රී ලංකා කණ්ඩායමක් ගැන හිතාගන්න බෑ - සචින් තෙන්ඩුල්කාර් කියයි" - "සංගා මහේල නැති ශ්‍රී ලංකා කණ්ඩායමක් ගැන හිතාගන්න බෑ - සචින් තෙන්ඩුල්කාර් කියයි"Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

3,251 Views

සමුගැනීමේ තරගයේදී මල් වැසි මැදින් ගිය සංගාගේ පාඩුව ඉන්දියාවටත් දැනෙයි....


ඊයේ ලෝක කුසලාන තරගයෙන් පසු සංගක්කාර හා මහේල සිය එක්දින ක්‍රිකට් දිවියෙන් සමුගැනීම ගැන අපූරු ට්විටර් සටහනක් තබා ඇති ඉන්දීය සුපිරි ක්‍රීඩක සචින් තෙන්ඩුල්කාර්  සංගා හා මහේලගේ සේවය අගයා ඔවුනට සුබ පතා තිබෙනවා.

'සංගා හා මහේල ක්‍රීඩා කළ ආකාරය විශිෂ්ටයි. කොච්චර කල් සිට ඔවුන් ලංකාවට සේවය කළාද..? මේ දෙන්නා නැති ලංකාවේ කණ්ඩායම ගැන හිතාගන්න බෑ.." ඔහු සිය ට්විටර් ගිණුමේ සදහන් කර ඇත.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top