Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Mar
19
"ගැහැණු පිරිමි ඇඳුම් වල බොත්තම් විරුද්ධ පැති වල තියෙන්නේ ඇයි?"

"ගැහැණු පිරිමි ඇඳුම් වල බොත්තම් විරුද්ධ පැති වල තියෙන්නේ ඇයි?" - "ගැහැණු පිරිමි ඇඳුම් වල බොත්තම් විරුද්ධ පැති වල තියෙන්නේ ඇයි?"Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

17,966 Views

සාමාන්‍යයෙන් පිරිමින්ගේ කමිස ගත්තම බොත්තම් පිහිටල තියෙන්නේ දකුණු පැත්තේ. ඒත් ගැහැණු ඇඳුම් වල බොත්තම් පිහිටල තියෙන්නේ වම් පැත්තේ. මේකට හේතුවක් තියෙනවද?

ඇඳුම් මහන අය නිකමට මේ විදිහට බොත්තම් අල්ලනවා කියල හිතුවට ඇත්තටම මේක පිටිපස්සේ කතාවක් තියෙනවා. ඉස්සර කාලේ ගොඩක් සාප්පු වලින් ඇඳුම් ගත්තේ පොහොසත් පවුල් වල අයයි. අනිත් අය ගෙදර හදාගත්ත ඇඳුමක් තමා ඇන්දේ.

 මේ පොහොසත් අය අතර හිටපු කාන්තාවන් ගොඩක් වෙලාවට තනියම තමන්ගේ ඇඳුම් ඇන්දේ නැහැ. ඒ අයට උදව් කරන්න සේවිකාවන් හිටියා. මේ නිසා ඇඳුමේ බොත්තම් අල්ලලා තිබ්බේ සේවිකාවට ලේසි වෙන්න.

ලෝකේ ඉන්න ගොඩක් අයගේ හුරු අත දකුණ නිසා සේවිකාවන්ට දකුණු අතින් පහසුවෙන් බොත්තම් දාන්න පුලුවන් වෙන්න ගැහැණුන්ගේ ඇඳුම් වල බොත්තම් වම් පැත්තෙන් ඇල්ලුවා. පිරිමි අය තනියම ඇඳුම් ඇන්ද නිසා ඒ අයගේ බොත්තම් දකුණු පැත්තේම තිබ්බා.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top