Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Feb
28
"අනාගතයේදී සිනමාවට සම්බන්ධ කරගන්නට දැඩි ආසාවකින් තමා සිටින බව අමීර් කියා සිටිනවා"

"අනාගතයේදී සිනමාවට සම්බන්ධ කරගන්නට දැඩි ආසාවකින් තමා සිටින බව අමීර් කියා සිටිනවා" - "අනාගතයේදී සිනමාවට සම්බන්ධ කරගන්නට දැඩි ආසාවකින් තමා සිටින බව අමීර් කියා සිටිනවා"Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

2,362 Views

බොලිවුඩයේ ජනප‍්‍රිය නළු අමීර් කාන් තම දරුවන් අනාගතයේ සිනමාවට පිවිසීමට කැමැත්තෙන් සිටින බව ප‍්‍රකාශ කර තිබෙනවා.
මේ වනවිට ඔහුගේ වැඩිමල් පුත් ජුනයිඞ් සිනමාව ගැන ඇල්මෙන් සිටින අතර රාජ් කුමාර් හිරනිගේ චිත‍්‍රපටවල සහාය අධ්‍යක්ෂණයට දායකවී සිටිනවා. ඔහු ක‍්‍රිකට්
ක‍්‍රිඩාවටද ඇල්මෙන් පසුවන බවද ඔහු තමාගේ පීකේ නමැති මීළ`ග චිත‍්‍රපටයට සම්බන්ධ කරන බවද අමීර් කියා සිටිනවා.
අමීර්ට තවත් දියණියකද අවුරුදු දෙකේ සි`ගිති පුතෙකුද සිටිනවා. ඔවුන් අනාගතයේදී සිනමාවට සම්බන්ධ කරගන්නට දැඩි ආසාවකින් තමා සිටින බවද අමීර් කියා සිටිනවා.






Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top