Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Feb
28
"අනුෂ්කා විරාත්ටත් වඩා ආදරේ කරන කෙනෙක් ඉන්නවා"

"අනුෂ්කා විරාත්ටත් වඩා ආදරේ කරන කෙනෙක් ඉන්නවා" - "අනුෂ්කා විරාත්ටත් වඩා ආදරේ කරන කෙනෙක් ඉන්නවා"Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

4,078 Views

අනුෂ්කාගේ ආදරය .ආදරයේදි ගොඩක් වෙලාවට පෙම්වතිය කැමති තමාගේ පෙම්වතා එක්ක ඉන්නයි.අනුෂ්කා ෂර්මා විරාත් කෝලී එක්ක පලහිලව්වක් තියෙනවා කියල අපි ඔයාලට කීවනේ.හැබැයි අනුෂ්කා විරාත්ටත් වඩා ආදරේ කරන කෙනෙක් ඉන්නවා කියලයි අපිට දැනගන්න ලැබුනේ.එයා කවුරු කියලද හිතන්නේ? නලුවෙක් එහෙම නැත්නම්? එයා ඇවිල්ල කකුල් දෙකේ කෙනෙක් නෙමේ කකුල් හතරේ කෙනෙක් එයගේ නම "ඩූඩ්" .විරාත් නොදැක ඉන්න පුලුවන් වුනත් අනුෂ්කට ඩූඩ් නොදැකනම් ඉන්න බැහැ කියලයි අපිට දැනගන්න ලැබුනේ.අපි එහෙම කියන්නෙ දන්නවද අනුෂ්කා "බොම්බේ" වෙල්වට් රෑගත කිරීම් අතරේ ගිහිල්ලා තියෙනව මේ සුරතලා බලන්න එයාගේ පෙම්වතා අමතක කරලා.






Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top