Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Feb
25
"බුදු පිලිමයක් ඇතුලින් චීන හිමි නමකගේ මමියක් හමුවේ"

"බුදු පිලිමයක් ඇතුලින් චීන හිමි නමකගේ මමියක් හමුවේ" - "බුදු පිලිමයක් ඇතුලින් චීන හිමි නමකගේ මමියක් හමුවේ"Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

2,847 Views
වසර දහසක් පමණ පැරණි මමියක් නෙදර්ලන්තයේ ඇම්ස්ටර්ඩෑන් නුවරදී සී.ටී ස්කෑන් පරීක්ෂණයකට ලක් කෙරිණි.
රොටඩෑම් නුවර ලෝක කෞතුකාගාරයේ ප්‍රධානී එරික් බ්රුයිජින් ගේ ඉල්ලීම මත මෙම මමිය ස්කෑන් පරීක්ෂණයට ලක් විය.

බ්රුයිජින් බෞද්ධ කලා හා සංස්කෘතිය පිළිබඳ විශාරදයෙකි. බෞද්ධ නායකයකු වන ලී ක්වාන් හිමියන්ගේ මෙම මමිය චීන භාවනා පාසලකින් සොයාගෙන ඇත.

සංස්කෘතික වශයෙන් එහි සුවිසල් වැදගත්කමක් ඇති බවත් විද්‍යාත්මක පර්යේෂණ සඳහා ඇති එකම චීන මමිය එය බවත් රොටඩෑම් කෞතුකාගාරය කියයි. උදර හා අක්මා රෝග විශේෂඥ වෛද්‍යවරුද විකිරණවේදියෙක්ද එහි සී.ටී ස්කෑන් පරීක්ෂණයට සහාය වූහ.

එම මමියේ උදරයේ කුහරයකින් සොයාගත් දේ අතර පුරාණ චීන අකුරු ලියූ පත්තර කැබැල්ලක්ද ජාන පරීක්ෂණයකින් මමියේ අභ්‍යන්තර ඇට කටු ඉතා පැහැදිලිව පෙනෙන බවත් වෛද්‍යවරු කියති. මෙම මමිය මේ වසරේ මැයි දක්වා හංගේරියාවේ බුඩාපෙස්ට් නුවර ජාතික කෞතුකාගාරයේ ප්‍රදර්ශනයට තැබීමට නියමිතය

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top