Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Feb
25
"ක්‍රිස් ගේල්ට තමන්ගේ නම්බුවෙන් වන්දි ගෙවූ සිම්බාබ්වේ"

kris gail"s world record - "ක්‍රිස් ගේල්ට තමන්ගේ නම්බුවෙන් වන්දි ගෙවූ සිම්බාබ්වේ"Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

6,053 Views

ලෝක වාර්තා පිට වාර්තා


එක්දින ලෝක කුසලාන තරගාවලි ඉතිහාසයේ ලකුණු 200ක් රැස්කළ පළමු ක්‍රීඩකයා බවට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ ක්‍රිස් ගේල් ඉතිහාසයට එක්විය.

ඒ සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව පැවති  තරගයේදී ලකුණු 215ක් රැස්කර ගැනිමත් සමගිනි. මෙය එක්දින ක්‍රිකට් පිටියේ වාර්තා වූ පස්වැනි දිවිත්ව ශතකය වන අතර එසේම ඉන්දියානු නොවන ක්‍රීඩකයෙක් රැස්කළ පළමු ද්විත්ව ශතකයද වෙයි.

කොදෙව් ඉනිමේ පළමු කඩුල්ල ලකුණු 0දී දැවී ගිය අතර ඉන් අනතුරුව ගේල් හා සැමුවෙල්ස් දෙවැනි කඩුල්ලට ලකුණු 372ක සබඳතාවක් ගොඩනැගූ අතර එය එක්දින ක්‍රිකට් පිටියේ ඕනෑම කඩුල්ලක් සඳහා වාර්තා වූ ඉහළම සබඳතාවයි.
ඒ වගේම ලෝක කුසලාන එක දින තරගයකදී වැඩිම හයේ පහර ගණනක් එක්ක කල ක්‍රීඩකයාගේ ලෝක වාර්තාව සම කරන්නටද සමත් උනා.

ද්විත්ව ශතක රැස්කළ ක්‍රීඩකයන්

එක්දින ක්‍රිකට් පිටියේ ඉහළම සබඳතා


49 පන්දු වාරයේ අවසන් පන්දුවේදී ගේල් දැවී නොයන්නට එම සබඳතවා නොබිඳුණු සබඳතාවක් බවටත් පත්වීමට ඉඩ තිබිණ.
මෙන්න ක්‍රිස් ගේල්ගේ ගැහිල්ල



Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top