Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Feb
24
"චීනයේ මිනිහෙක් සල්ලි නැතුව එයාර්පෝට් එකෙන් දවස් 300ක් කෑම කාලා"

"චීනයේ මිනිහෙක් සල්ලි නැතුව එයාර්පෝට් එකෙන් දවස් 300ක් කෑම කාලා" - "චීනයේ මිනිහෙක් සල්ලි නැතුව එයාර්පෝට් එකෙන් දවස් 300ක් කෑම කාලා"Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

5,244 Views
චීනයේ එක එයාර්පෝට් එකක ෆර්ස්ට් ක්ලාස් ටිකට් එකක් සමග විශේෂ කාමරයකට ඇතුල් වෙන්න අවසර ලැබෙනවා.
මෙහිදී ඒ මගියන්ට නොමිලේ දවල් කෑම කන්න අවස්ථාව ලැබෙනවා. මේ ගැන දැන්ගත්ත චීන මිනිහෙක් මුදල් ආපසු ගන්න පුලුවන් ෆර්ස්ට් ක්ලාස් ටිකට් එකක් මේ එයාර් පෝට් එකෙන් ගත්තා. ඒත් ඔහු කවදාවත් ප්ලෙන් එකකට නැග්ගේ නැහැ. හැමදාම මේ ටිකට් එකත් එක්ක ලැබෙන කෑම එක කාලා ඔහු ටිකට් එකේ සල්ලි ටික ආපහු ගත්තා.

ඊට පස්සේ ඒ සල්ලි වලින් ඊළඟ දවසට තව ෆර්ස්ට් ක්ලාස් ටිකට් එකක් ගත්තා. මේ විදිහට දවස් 300ක් පුරා ඔහු ටිකට් හුවමාරු කිරීමෙන් නොමිලේ තමන්ගේ දවල් ආහාරය කෑවා.

අන්තිමට එයාර්පෝට් එක මේ ගැන දැන්ගත්තා. ඒත් මොහු නීති විරෝධී වැඩක් කරල නැති නිසා ඔහුට කිසිම හානියක් වුනේ නැහැ. ඒත් එයාර්පෝට් එකෙන් කෑම කන එක නම් නවත්තන්න වුනා.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top