Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Feb
24
"ඔස්කාර් සම්මාන උළෙලේ ‍හොඳම නළුවා සහ නිළිය(වීඩියෝ සහිතයි)"

"ඔස්කාර් සම්මාන උළෙලේ ‍හොඳම නළුවා සහ නිළිය(වීඩියෝ සහිතයි)" - "ඔස්කාර් සම්මාන උළෙලේ ‍හොඳම නළුවා සහ නිළිය(වීඩියෝ සහිතයි)"Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

3,020 Views

ලොව විශිෂ්ටතම සිනමා සම්මාන උළෙල ලෙස සැලකෙන 87 වන ඔස්කා සිනමා සම්මාන උළෙලේ වසරේ හොඳ ම චිත්‍රපටය ලෙස Birdman චිත්‍රපටය සම්මානයට පාත්‍ර වුව ද හොඳ ම නළුවා සහ නිළිය ලෙස සම්මාන හිමි වූයේ, වෙනත් චිත්‍රපට දෙකක් වෙනුවෙනි.



ඒ අනුව, වසරේ හොඳ ම නළුවා ලෙස “The Theory of Everything” චිත්‍රපටයේ රඟපෑ Eddie Redmayne සම්මාන හිමි කර ගත්තේ ය.

හොඳ ම නිළිය ලෙස සම්මානයට පාත්‍ර වූයේ, “Still Alice” චිත්‍රපටයේ රඟපෑ Julianne Moore ය.






Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top